QR නොතැකූ පිරවුම්හල් රැසකට ඉන්ධන ලබාදීම අත්හිටුවයි…

August 19, 2022 at 7:17 pm | lanka C news
QR නොතැකූ පිරවුම්හල් රැසකට ඉන්ධන ලබාදීම අත්හිටුවයි…

ඉන්ධන පිරවුම්හල් 12කට ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය ර ඇත.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මෙම පිරවුම්හල් ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමවේදය භාවිත කිරීම අවම වීම මත මෙම පියවර ගත් බවයි.

ඉන්ධන පිරවුම්හල් කටයුතු කර ඇති ආකාරය ගැන ඉදිරියටද දැඩිව නිරීක්ෂණය කරන බවද ඇමතිවරයා පැවසීය.

21,611 views

2 Comments to “QR නොතැකූ පිරවුම්හල් රැසකට ඉන්ධන ලබාදීම අත්හිටුවයි…”

  1. Tharanga says:

    Specially check IOC fillingstation. They scan QR and filled full tank. This is effected to ceypetco filling station profit.

  2. Balana Rala says:

    Nobody understands the Big picture of this. It’s very simple. The allocated weekly quota is not enough. Very simple. So, people tend to get the required amount of petrol either at a higher price or through paying bit of extra to the pump guys and get what is required. Basically what we have is higher demand and lessor supply. Very simple. So, don’t blame IOC, they are here to do business. By following the QR code system they don’t generate their daily, weekly and monthly turnover. Cepetco is a government entity so naturally it will be at the losing end. But IOC can’t tolerate it.
    If they make a loss, it’s s loss. But for government entities, if they make loss still it will be compensated by the treasury or some other way. This is the bigger Picture.

Main News