නොදන්නා අටමගලක් කියු හිරුණිකා ‘බබා’ නාගනී.. සටනේදී සුසිල්ගෙන් කණ පිරෙන්න ඉගෙන ගනී..
February 20, 2020 at 10:12 pm | lanka C news
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර විවාදාත්මක තත්ත්වයක් සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේදී ඇති විය.
මෙම සංවාදය ඇති වූයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුව ඇති අලාභය සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය විසින් කල ප්‍රකාශයක් හේතුවෙනි.
ප්‍රේමජයන්ත මහතා ඊට ප්‍රතිචාර දක්වද්දී මන්ත්‍රීවරිය ඊට එරෙහි අදහස් පල කිරීමක් නොකලාය.
කොලොන්නාවෙ සුමන අක්කගෙ චූටි දූ club එකක දන්නා හෙලුවැලි නැටුමක් නටාගෙන ඉන්නෙ නැතුව නොදන්නා දේශපාලනයක් කරන්න ඇවිත් කුජීත වූ සොදුරු මොහොත . පවු අප්ප සිරස tv.
Gepostet von Pradeep Sanjeewa am Donnerstag, 20. Februar 2020
Obatuma meeta pasu wiwadayakata(sirasa)yamata pera sahabagi wana aya kawwda yanna wimaseemak karanna.me wage gon nambiyan ekka yanna epa.obatumage Garuthwayata hani dayakai.
හිරිනිකර්ට ගනන් වලට “ඩී” එකක් තිබුනට මිලියනට තියෙන බින්ඳු ගාන කියන්න බැරිවුනත් බැක් සයිඩ් නැත්නම් ෆ්රන්ට් සියිඩ් ද කියලා ඇසුවනම් ඒකි කියයි හොඳට
හරියටම හරි. කාන්තා පරපුර ටම නින්දාවක් වූ රටේ කුප්‍රකට පහත් පෙලේ නින්දිත කාන්තාවක් සමග මොන කතා ද?
මූන වත් බැලීම සුදුසු නෑ.
සිංහල ජාතිය නම් පණ ඇදගෙන තමයි යන්නේ..
මේ නාලිකාව ‘සිංහල බාෂාව’ වඳ කරගෙන යන්නේ.. …
මෙන්න හොඳම උදාහරනය…
අර ඉරිදා ‘වොයිස්-ටීන්’ එක බැලුවාම තේරෙයි ඉංග්‍රීසි ..
සිංහළ වචන කෑලි දදා පුටු හතරක ඉඳගෙන අපේ එවුන්…
පෙනුමෙන් ‘අවතාර’ වගේ අර අහිංසක දරුවන්ට සිංදුව කිව්ව
හැටි කියන හැටි පහදල දෙනහැටි… ලැජ්ජම…ලැජ්ජයි..😡
අපි බලාගෙන ඉන්නේ කවදාද දෙමල වචනයක් මුං හතරදෙනාගෙ
කටින් පිටවෙන්නේ කියල…. 🥵🥵🥵🥵
බබයි සුසිල් මහත්තයයි දෙන්නම ඇදගෙනම නානවා.
hirunika thaman danne subject eka gaena kathakaranta epaayae.
meki gedaradi naanne nehelu. me wage prasidda thenakata ewillalu naganne.
Name Number of Zeros Groups of (3) Zeros
Million 6 2 (1,000,000)
Billion 9 3 (1,000,000,000)
Trillion 12 4 (1,000,000,000,000)
Quadrillion 15 5
රන් ජන් අයියගේ එල්ලිලා හිටියා මිසක් ගනන් දන්නේ නැත කුඩු රැජින මේක බලලා ඉගෙනගන්න????
බිලියනට බින්දු දන්නේ front side එකෙන්ද back side එකෙන්ද ?
උඹල දෙගොල්ලම එකතුවෙලා ශ්‍රී ලංකන් එයාර් ආයතනය විනාශ කරපු හැටි හෙලි වී අවසන්. තොපිට ශාප වේවා.
What is this talk about 0. Simple question he tried to avoid << has any corruption happend in Sri Lankan air lines?