නොදන්නා කට කැඩිච්ච කතා කියූ හිරුණිකා කද හරහා ඇණකොන්ඩා.. ගම්මන්පිලට බිලියන බාගයක අපහාස වන්දි ගෙවන්නැයි උසාවි නියෝගයක්.. නොගෙවුවොත් දේපල වෙන්දේසියේ..

October 2, 2017 at 10:06 pm | lanka C news
නොදන්නා කට කැඩිච්ච කතා කියූ හිරුණිකා කද හරහා ඇණකොන්ඩා.. ගම්මන්පිලට බිලියන බාගයක අපහාස වන්දි ගෙවන්නැයි උසාවි නියෝගයක්.. නොගෙවුවොත් දේපල වෙන්දේසියේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට රූපවාහිනී සාකච්චාවක ප‍්‍රසිද්ධියේ අපහාස කලේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මියට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව ඒකපාර්ශකව විභාග කර තීන්දුවක් ලබා දී ඇත.

ඒ අනුව මන්ත‍්‍රී උදය ගම්මන්පිලට රුපියල් බිලියන බාගයක වන්දි මුදලක් ගෙවන ලෙසද ඇයට නියෝග කර ඇත.

පිවිතුරු හෙල උරුම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

‘2015 ජූලි 02 දින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමිය රූපවාහිනි වැඩසටහනකට ඇවිත් මම හොරෙක් යැයි කියමින් මට අපහාසාත්මකව කතා කළා. අම්මා තාත්තා පවා පචයා කියලා නම දාපු ඇමතිවරයෙකුගේ ඉගැන්නුම් බසටයි එසේ කලේ.

මට සිදු වුණු අපහාසයට වන්දි ලෙස ඇය ගෙන් රුපියල් මිලියන පන්සියක් අය කර දෙන මෙන් ඉල්ලා මම කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරුවා. පච ඇමති කියූ කතා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නොමැති නිසා ඇය අධිකරණයට පැමිණියේ නෑ. එසේ අධිකරණයට පැමිණියා නම් අර බ්‍රයන් ෂැඩික්ට උනා වගේ මට මතක නෑ මම දන්නෙ නෑ කියන්න තමයි ඇයටත් වෙන්නේ.

ඒකපාර්ශවිකව නඩුව විභාග කරලා මට රුපියල් මිලියන 500ක් ගෙවන්න කියලා අධිකරණය ඇයට නියෝග කළා. මට යුක්තිය ඉටු කිරීම පිළිබඳ මම අධිකරණයට හිස නමා ආචාර කරනවා. තමන්ගේ කළු ඩිෆෙන්ඩරය අහිමි වේවි කියන බියට කල් මැරීම සඳහා ඇය අභියාචනා කර තිබෙනවා. නමුත් ඇගෙ ඉරණම දැන් තීන්දු වී හමාරයි’

– අරවින්ද අතුකෝරල






233 views

28 Comments to “නොදන්නා කට කැඩිච්ච කතා කියූ හිරුණිකා කද හරහා ඇණකොන්ඩා.. ගම්මන්පිලට බිලියන බාගයක අපහාස වන්දි ගෙවන්නැයි උසාවි නියෝගයක්.. නොගෙවුවොත් දේපල වෙන්දේසියේ..”

  1. අකිල පොඩි පුතා says:

    Well done Udaya. අනිත් අයත් මේ මග ගත්තොත් දතා, ෆොනී, පචයා වගේ එවුන් බොරු චෝදනා නගන්නේ නෑ. ඒ වගේම ජනතාව කවුද ඇත්⁣ත කියන්නේ කියන එකත් දැන ගන්නවා. දැන් බලන්න හිරැනිකා. ඉස්සර සතියකට වරක් මඩ බාල්දියක් පෙරලනවා. දැන් මීක් කියලා සද්දයක් නෑ.

  2. Bandara says:

    Well done Mr. Gammanpila.

  3. vishnu says:

    ඔය ගෑනි කරන්න ගිය හානිය ඔය මුදලට වඩා වැඩිය්. එක නිසා අනිවාර්යෙන්ම ඔය මුදල් ගන්න අත. අරින්න එපා

  4. Samre says:

    Gomman Pilaya Shadik ge Naduwen Hora Kiyala Oppu Unoth ..Me Naduwa Wisiwenawada ?

  5. sura says:

    රටේ ඉන්න පචබාහුලට හොඳ පාඩමක්, ඉගෙන ගන්නව නම්.

  6. Aba says:

    Dear Mr Gammanpila. Accordin to judgment,you or you attorney has to prepare and submit exparte Decree to the Judge for his signaturer and then obtain a certified copy of it fromCourts and serve it on the Defendant, Hirunika pl.o

  7. Kings says:

    Well done. Congratz Mr. Gammampila.

  8. Sathya says:

    Well done Mr. Gammanpila. Excellent work.

  9. David Milli-Banda says:

    Oh ! she is her bottoms sellable now ?………… How much can she raise ?? Mariyakade values?
    make the first offer to the “kunu datha”…………… bugger has money.

    Udaya gammanpilla, you must demand every cent………………..and donate it to the cancer society childrens section.

  10. Nimal R says:

    ජයවේවා ! මේ ඔක්කොම පච රණවක අවජතකයාගේ උසිගැන්වීම් නිසා සිද්ධ වුනේ . ඉදිරියට පත්වන රජයකින් පච රණවකගේ සියලු වැරදි වලට නඩු දම ජාති ද්‍රෝහියෙක් ලෙස බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කලයුතුය

Main News