නොදන්න අටමගල් කියූ චම්පික වස්ත‍්‍ර ගලවාගනී.. කොළඹ ඇමරිකා තානාපති සුද්ද සිංහලෙන්ම කියයි…

May 11, 2020 at 10:12 pm | lanka C news
නොදන්න අටමගල් කියූ චම්පික වස්ත‍්‍ර ගලවාගනී.. කොළඹ ඇමරිකා තානාපති සුද්ද සිංහලෙන්ම කියයි…

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් නාමයෝජනා බාරදෙන ලද දිනයේ දී ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන නොතිබූ බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ අනුව එම මැතිවරණයේදී තම පාර්ශව විසින් එල්ල කරන චෝදනාව ඉතාම නිවැරදි යැයිද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසි බව අහෝසි වී ඇත්තේ මෑතකදී නිකුත් කරන ලද ඇමරිකානු ෆෙඩරල් රෙජිස්රටරයේ සදහන් දිනය අනුව බවත් ඔහු පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියන්ට සත්‍ය වසන්කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවත්.මේ සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ නමුත් ඊට ටික වේලාවකට පසු කොළඹ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කියා සිටියේ ඔහු 2019 අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවයි.

2019 අපේ‍්‍රල් මස පටන් රාජපක්‍ෂ මහතා කිසිසේත්ම ඇමරිකානු පුරවැසි නොවන බවද ඇමරිකානු තානාපති කාර්යාලය ඩේලි මිරර් වෙබ් අඩවියට සදහන් කර ඇත.

එසේම ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගත් අයගේ නම් ෆෙඩරල් රෙජිස්ටරයට ඇතුලත් වීමට ටික කලක් ගත වන බවත් එය ඇමරිකානු අභ්‍යන්තර ක්‍රියාවලිය පමණක් මිස කිසිසේත්ම ඇමරිකා පුරවැසිකම අහෝසියට සම්බන්ධයක් නැතැයිද සදහන් කර තිබේ.

432 views

65 Comments to “නොදන්න අටමගල් කියූ චම්පික වස්ත‍්‍ර ගලවාගනී.. කොළඹ ඇමරිකා තානාපති සුද්ද සිංහලෙන්ම කියයි…”

  1. Parakum says:

    GOTLER is a CIA implant to get a FOOTHOLD in Srilanka to stop CHINA dominating the South East Asia. Remember what the former American Ambassodor voiced after Easter Attack?

  2. fffwerwe says:

    ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිකම , විදුලිබල මණ්ඩලය මංකොල්ලා කන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ එකෙක් පත් කරලා විදුලිබල මණ්ඩලය ල්ට්ල් එක හරහා කොල්ල කැව හිගන්නා

  3. david milibanda says:

    When is the GOSL moowa koodu laranne for misleading the Police and the Courts and fleeing away from a scene of accident ?????????
    Dennako uththara quickly………………. GOSL.

  4. Desha says:

    one word , Kalakanniyek

  5. සරා says:

    චම්පික කියන්නේ කිසි දවසක ඉන්ජිනේරුවෙක් වශයෙන් අඩුම වශයෙන් කර්මාන්ත ශාලාවක තබා කම්මලකවත් වැඩ නොකරපු පුස්සෙක් ඌ දන්න ඉන්ජිනේරු විද්‍යාවකුත් නැහැ දන්න දේශපාලනයකුත් නැහැ ඌ දන්නේ කාන්තාවට වඳ දෙමින් කාමයේ හැසිරෙන්න පමනයි මුලින්ම නාකි ගැනියෙක් අල්ලන් ඉදලා ගැනි මැරුනට පස්සේ ඒ ගැනිකේ ගෙදර අල්ලා ගත්තා ඒවගේමයි පක්ශ අල්ලා ගැනිමටත් රුසියා අපිට තියෙන ප්‍රශ්නය තමයි මුං ගේ ගොං තර්ක අල්ලාගෙන මෙත හැමනේන හඳපු බුරුවෝ රැල ගැනයිදැන් පුකේ ඇගිල්ල ගහගෙන ගෙදර ගිහිල්ලා නිදා ගනිල්ලා

  6. HUKARIS says:

    This bugger is very tall. His father was not human, but a Arekanut tree (puwak gasak).
    The tree was a walking tree just like walking trees in Shakespears Play “Macbeth”.

    It came in the night fkd his M and thus the slimy sex maniac was borne.

  7. Abba says:

    Shivering due to confirmed defeat

  8. Sambo says:

    Why are we called Sri Lanka
    Because we only talk and no work.
    Majority are half educated and are like walking ticking time bombs.
    Selfish and looking for all the glory.
    Talk and work for their personal benefits.
    Praise those who do not deserve.

Main News