නොදන්න කඩු හරඹ නෑ.. සුද්දන් වැනසූ ‘හමුදා සෙබල අසේල ගුණරත්න’ ඇදකුද නැති සරල සිංහලෙන් ලෝකයම අමතයි.. [Video]

February 19, 2017 at 11:14 pm | lanka C news
නොදන්න කඩු හරඹ නෑ.. සුද්දන් වැනසූ ‘හමුදා සෙබල අසේල ගුණරත්න’ ඇදකුද නැති සරල සිංහලෙන් ලෝකයම අමතයි.. [Video]

ඔස්ටේ‍්‍රලියාව සමග පැවති 20-20 තරගයේදී ශ‍්‍රී ලංකා පිලට අත්වන්නට ගිය පරාජයක් අවසන් ඕවර දෙකේදී  අති ප‍්‍රවේගකාරී පිතිහරඹයක යෙදෙමින් ජයග‍්‍රහණයකට පෙරළන ලද පිතිකරු අසේල ගුණරත්න ෆේස්බුක් ඔස්සේ පේ‍්‍රක්‍ෂකයින් අමතයි.

සිංහල බසින් සරල ලෙස ඔහු සිය ස්තුතිය පල කරයි.

අසේල ගුණරත්න ශ‍්‍රී ලංකා යුද හමුදා සාමාජිකයෙකුද වේ.

24 views

21 Comments to “නොදන්න කඩු හරඹ නෑ.. සුද්දන් වැනසූ ‘හමුදා සෙබල අසේල ගුණරත්න’ ඇදකුද නැති සරල සිංහලෙන් ලෝකයම අමතයි.. [Video]”

  1. dev says:

    Yes he is From Rahula collage Kandy.Most people think that Matara Rahula.
    I think Rahula in kandy not a famous one.
    Asela made it famous.

  2. dev says:

    Asela kandy wla Rahula kiyala school ekaka.Godak aya hithan inne Matara Rahula kiyala.

    Kandy Rahula prasidda pasalak newei mama hitanne.

    Aslela umaba pasale nama tibba. niyamai.

    Meeta dakune kollek.

  3. Dickie Bird says:

    A great performance by a son of the soil………. Thank you Asela for the pride you brought to Sri Lanka.
    Bless you with many more such performaces.

  4. lovi nature says:

    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ

    https://de-de.facebook.com/VictorRatnayake/videos/605546766168558/

  5. AS an old Antonian/Kandy and a cricket lover in addition to my cricket life here presently living in Tarneit, as a citizen of Aus, I am so happy and proud of my country Thanks Gune.. Good luck show your /srilankan clolour budu sarani