නොදන්න පාටියක් ගැන කියන්න ඇවිත් එජාප මන්ත‍්‍රී බඩකට පුරා විමල්ගෙන් අහගෙන අහගෙන ඉදගනී..[Video]

March 7, 2017 at 11:30 pm | lanka C news
නොදන්න පාටියක් ගැන කියන්න ඇවිත් එජාප මන්ත‍්‍රී බඩකට පුරා විමල්ගෙන් අහගෙන අහගෙන ඉදගනී..[Video]

රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සිය 47 වැනි උපන් දිනය පාර්ලිමේන්තුවේදී සැමරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

විරෝධයන්ට පිලිතුරු දෙමින් මන්ත‍්‍රී වීරවංශ කියා සිටියේ අදාල කටයුත්ත ඒකාබද්ද විපක්‍ස මන්ත‍්‍රීවරුන් විසින් සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් නිසි පරිදි අවසර ගැනීමෙන් පසුව බවයි.

111 views