නොදන්න පාටියක් ගැන කියන්න ඇවිත් එජාප මන්ත‍්‍රී බඩකට පුරා විමල්ගෙන් අහගෙන අහගෙන ඉදගනී..[Video]

March 7, 2017 at 11:30 pm | lanka C news
නොදන්න පාටියක් ගැන කියන්න ඇවිත් එජාප මන්ත‍්‍රී බඩකට පුරා විමල්ගෙන් අහගෙන අහගෙන ඉදගනී..[Video]

රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සිය 47 වැනි උපන් දිනය පාර්ලිමේන්තුවේදී සැමරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

විරෝධයන්ට පිලිතුරු දෙමින් මන්ත‍්‍රී වීරවංශ කියා සිටියේ අදාල කටයුත්ත ඒකාබද්ද විපක්‍ස මන්ත‍්‍රීවරුන් විසින් සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් නිසි පරිදි අවසර ගැනීමෙන් පසුව බවයි.

99 views

17 Comments to “නොදන්න පාටියක් ගැන කියන්න ඇවිත් එජාප මන්ත‍්‍රී බඩකට පුරා විමල්ගෙන් අහගෙන අහගෙන ඉදගනී..[Video]”

  1. බන්ඩයියා says:

    වාහන අවභාවිතයට චෝදනා කල යුතු අංශු, අලගියවන්න වගේ අයට රනිල/සිරාගෙ පොලීසිියෙන් චෝදනාවක් වත් නැහැ. සූට් අැඳගෙන මංකොල්ල කාපු උන් නිදහසේ හොරා කාපු සල්ලි වලින් කෝටි ගනන් වියදම් කර සුර සැප විඳිිනවා. වාහන අවභාවිතයට විමල් විතරක් හිරේ.

    • Singhno says:

      Bando …. Horakam karapu Ekata Vada Horakamta Anubala Deepu Ekaai Windawanna One.
      Ekai Rate Neethiya Huh..

    • Wimal says:

      නීතිය නවන නැවිල්ලක් ඇත්තට. අධිකරනය අවසර දුන්නේ පාර්ලිමේන්තු සැසිය නොයොජනය කරන්න. මේ මනුස්සයා බත් ඩේ පාටි දානව. පොඩි ලමයෙක්ට ලෙන්සුවක් වත් අරන් යන්න දෙන් නැති පාර්ලිමේන්තුවට කේක් එකක් අරන් ඇවිල්ලා. හිරේ ඉන්නකොට මෙහෙම නම් බ්ලේ තිබ්බ නම් මොනව නොකරයිද?

      • Saman says:

        You may not know that birthdays are celebrated even in prison

      • sayumi says:

        බැංකු මංකොල්ල කාර වික්කම සිංහට පිනට කඩේ යන ගොන් නාම්බෙක් තප්පුලනවා. රටේ මහබැංකුව මහදවල් මංකොල්ල කාපු වික්කමසිංහ ලොක්කා යහතින් අගමැති කමේ. රට වෙනුවෙන් වැඩ කරන්න වාහන භාවිතා කරපු විමල් හිරේ.මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ මේවට.

  2. asaranaya says:

    විමල් සොයුර නියම පිලිතුර., ඔබට ජය.

  3. puravaesiya says:

    වික්කම සිංහගේ පිස්සු පූසෙක් පාර්ලිමේන්තු සභා ගැබේ පහරනු දුටුවෙමු.ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස කුමක්දැයි නොදන්නා තකතීරු ඔලමොට්ටලයකු එසේ පහරන විට අපට දැනුනේ බැඳුම්කර දුගඳකි.වැසිකිලි වලේ ඉන්නා ඉහඳ පණුවාට කරවටක් නොව ඉහට උඩින් අසූචි ගැලුවත් නොදැනෙන්නේය​.මිනිසෙකුගේ පරම අයිතියවත් නොදන්නා මෙවන් ඉහඳ පණුවන් අපේ රටේ උත්තරීතර සභාවට තෝරා යැවූ අන්ද මන්ද ජනතාව තමන්ගේ පශ්චාත් භාගයට තමා විසින්ම මඩු වල්ගයෙන් තලා ගත යුතුය​.මිනිසත් බවින් තොර වූ මේ දේශපාළණ මන්ද බුද්ධිකයා මානසික වෛද්‍යවරයකු වෙත යොමු නොකලහොත් මේකා මීටත් වඩා පිස්සු කෙලිනු නොඅනුමානය​.

  4. kith says:

    Is this miss use of cake? as interpreted by yahapalana rouges.

  5. kate says:

    Para UNP Ballo!!! Traitors of motherland criticise patriot people.

  6. UNP para elam ballo No1 branch of the LTTE….burn in HELL!

  7. Ravi says:

    The permission was in the gazette notification dated 1970 but printed & published in 2017.

  8. අංශු මාතර says:

    .මෙන්න නියම කතාවක්. පාර්ලිමේන්තුවට ක් ගෙඩි ගෙන ආපු එක වැරදියි මචන්. එතකොට කෙසෙල් ගෙඩි පොල් ගෙඩි වගේ ගොන් ඔලු ගෙඩි ගෙන එකත් වැරදියි.පාර්ලිමේන්තුවට ගෙන ගෙඩි වෙනුවට පුස්සෝ ගේමු. නියම මොලේ. අලගෙඩියක් විතර මොලයක් තියෙන කතා අහන කොට අම්මපා මුන්ටත් මොලේ කලදක් වත් තියෙනවාද? මාර අව භාවිතයක් නේ කොරන්නේ. ලිංග අව භාවිතය සම ලිංගික සේවනය නීති ගත කරලා. බැඳුම් කරේ කල්ල මරේ කියලා නීතිගත කරමු කරමු මාමේ. නිතිය අවභාවිතා කරලා කිරි කැකිරි නඩු දාලා දඩුවම් .දෙමු. ආයතන සංග්‍රහය අව භාවිතා කරලා සඳ නීති සංග්‍රහය අව භාවිතය කරමු. ඉංගිරිසියෙන් OUR භාවිතය නිර්වචනය කරමු. OUR කියන්නේ අපේ යෙදුම කියන්නේ අපේ තීරණ කියන එක තමයි බොල මාමේ.

  9. sura says:

    “වික්කම සිංහගේ පිස්සු පූසෙක් පාර්ලිමේන්තු සභා ගැබේ පහරනු දුටුවෙමු.ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස කුමක්දැයි නොදන්නා තකතීරු ඔලමොට්ටලයකු එසේ පහරන විට අපට දැනුනේ බැඳුම්කර දුගඳකි.වැසිකිලි වලේ ඉන්නා ඉහඳ පණුවාට කරවටක් නොව ඉහට උඩින් අසූචි ගැලුවත් නොදැනෙන්නේය​.මිනිසෙකුගේ පරම අයිතියවත් නොදන්නා මෙවන් ඉහඳ පණුවන් අපේ රටේ උත්තරීතර සභාවට තෝරා යැවූ අන්ද මන්ද ජනතාව තමන්ගේ පශ්චාත් භාගයට තමා විසින්ම මඩු වල්ගයෙන් තලා ගත යුතුය​.මිනිසත් බවින් තොර වූ මේ දේශපාළණ මන්ද බුද්ධිකයා මානසික වෛද්‍යවරයකු වෙත යොමු නොකලහොත් මේකා මීටත් වඩා පිස්සු කෙලිනු නොඅනුමානය”​.

    යමපාලනයේ හැමෝම අනිවාර්යයෙන්ම එතනට රැගෙන යායුතුයි.

  10. sureni says:

    අනේ මෙහෙමත් ගොන් මෝඩ යක්කු මුන් රට කාල කාල දැන් තව කේකුත් කාපන්

Main News