නොදන්වා රට පුරා විදුලිය කපයි..
March 22, 2019 at 6:48 pm | lanka C news
පසුගිය සතියක පමණ කාලයක් තිස්සේ ට පුරා විවිධ ප්‍රදේශ වල විදුලිය බිඳවැටීම විදුලි බල මණ්ඩලය විසින් සිදු කරන ලද සැලසුම් සහගත විදුලි කාන්දුවක් බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
විදුලිය කප්පාදු කිරීම පැය දෙක තුන හතර ආදී වශයෙන් සිදුවූ බවද වාර්තාවේ සඳහන් වෙයි.
කෙසේවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරන්නේ විදුලිය ලබාදීමේ අර්බුදයක් පැවතුනත් විදුලිය කපාහැරීමට තීන්දු කර නැති බවයි.
නමුත් යම් තාක්ෂණික හේතූන් නිසා ඇතැම් ප්‍රදේශවල විදුලි බිඳ වැටීමක් සිදුවිය හැකි නමුත් සැළසුම් සහගතව විදුලිය කපාහරින්න නැතැයි ද ඔහු කියා සිටියේය.
Electricity cuts are happening on our area (my living area is between Pelmadulla and Balangoda) in morning hours and evening 17:00-19:00 since last 5 days.
We too experiencing power cut in our area (Kelaniya) from 5.00 p.m. to 7.30 p.m. everyday. This foolish Sulakshana Jayawardhana saying bogus news. Remember, These days voters are not foolish like you. Wait until next election.