නොදැන නොයනු කතරගං.. අන්තර්ජාලයෙන් මසකට ලක්ෂ ගණන් උපයන හැටි මෙන්න..
March 20, 2017 at 9:46 pm | lanka C news
අන්තර්ජාලය ඔස්සේ ලක්ෂ ගණන් මුදල් ඉපයීම අද බොහෝ තැන්වල කතාබහට ලක්වෙයි. එය ඉගැන්වීමම ජාවාරමක් කරගත් අයවලූන් බොහෝය.
දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මේ සම්බන්ධයෙන් අදහස් පල කිරීමට අන්තජාලයෙන් විදේශ විනිමය උපයන ජනිත් වික්රමසිංහ නම් ලාකිංක තරුණයා එක්විය.
ඔහු සමග කරන ලද සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතනින්..