නොනවතින බැනුම් සුනාමිය ඇරඹෙයි.. එස්.බී. එජාපය-අගමැති පට්ටා පතුරු ගහයි..

May 27, 2018 at 3:30 am | lanka C news
නොනවතින බැනුම් සුනාමිය ඇරඹෙයි.. එස්.බී. එජාපය-අගමැති පට්ටා පතුරු ගහයි..

ආණ්ඩවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 කණ්ඩායම රට පුරා පවත්වාගෙන යාමට අදහස් කර සිටින ‘නිදහසේ හෘද සාක්‍ෂිය’ සම්මන්ත‍්‍රණ මාලාව මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගනයේදී ඊයේ දිනයේ ආරම්භ විය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා එය අමතමින් එක්සත් ජාතික පක්‍ෂයට හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩි විවේචන එල්ල කලේය.

30 views

9 Comments to “නොනවතින බැනුම් සුනාමිය ඇරඹෙයි.. එස්.බී. එජාපය-අගමැති පට්ටා පතුරු ගහයි..”

  1. cim says:

    katinda oyala katha karanne,

  2. Buddhist says:

    Ane issara wela me Pinata Seat karayowa ayin karanna oni Janadhipathi. Ehema nathnam me Janadhipathi wage konda nathi Janadhipathi kenek lankawe indalama na.

  3. Sunil Dahanayake says:

    All these bastards are Palhoru. Pohottuwa should never ever take these Palhoru.

  4. karu 1 says:

    දුක හිතෙනවා මෙයාල කෑ මොර දෙන විදියට. කමක් නෑ 2/3 බලය නාහ්ටි කිරීමට උදව් කලානේ. හැබැයි ලබන චන්දෙදි ජනතා තීන්දුව හම්බ වෙනවා. කනගාටුයි.

  5. බබා says:

    මහජන කැමැත්තක් නැති ජනතාව ප්‍රතික්ෂේපකරපු එස් බී වගේ අවලංගු කාසි නයට මන්ත්‍රීකම් අරන් පුරාජේරු ගහනවා.

  6. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මෙවුන් එකෙක්වත් ඊ ලග චන්දෙදි පාර්ලිමේන්තුවට නොයා යුතුයි…මුන් මහින්ද ට කියපු කට කැඩිච්ච කතා මුන්ට අමතක වුණාට අපාට මතකයි…නමුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක කියන තුප්පහි ක්රමේ මහින්ද එනකල් නැති වෙන්න ඔ්න..නැත්නම් මහින්දට ඇවිත් කරන්න වෙන්නෙ මුන් විසින් හයිටි වගේ රටක් බවට පත් කරපු ලංකාවක්…අන්න ඒ නිසා රටේ අනාගතය ගැන හිතුවම ඒ සදහා මේ වගේ කන්ඩායම් ගැලවිලා ඇවිත් මෙහෙම හරි එලියෙන් ඉන්න එක ගොඩක් වටිනවා…

  7. Sirimal says:

    My3 gay Salli

  8. john the baptice says:

    එස්.බී කියන්නේ ගුණමකුවෙක් බවත් යන යන තැන ගද ගහන ඔහු ඌරුලෑවෙකු හා සමාන බව , පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් පවසයි

Main News