නොනවතින හූවෙන් බංගලි ක‍්‍රීඩකයෙකුට මල පනී.. යකඩ වැටටත් පයින් ගහයි..

March 19, 2018 at 11:20 am | lanka C news
නොනවතින හූවෙන් බංගලි ක‍්‍රීඩකයෙකුට මල පනී.. යකඩ වැටටත් පයින් ගහයි..

ඉන්දියාව සමග පැවති තරගයේදී බංග්ලාදේශ ක‍්‍රීඩකයෙකු දැවීගොස් ක‍්‍රීඩාගාරයට යද්දී පේ‍්‍රක්‍ෂකයන් දිගටම හූ කීම නිසා ඔහු කෝපයට පත් විය.

කෝපයට පත් ඔහු අසල යකඩ වැටකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.

31 views

6 Comments to “නොනවතින හූවෙන් බංගලි ක‍්‍රීඩකයෙකුට මල පනී.. යකඩ වැටටත් පයින් ගහයි..”

  1. Saradiel says:

    නයා දෂ්ට කරලා වෙන්න ඇති

  2. john the baptice says:

    කවර නිවසක සතුන්ගේ රෑප හා සුනඛයින් සිටින්නේ ද ඒ නිවසට අපි (සුර දූතවරැන්) ප්‍රවිශ්ට නොවෙමු යැයි ජිබ්රීල් (අලෛ) තුමා පැවසීය කුරානය.

    දන්නේ නැති නිසා අහන්නේ එතකොට නයාගේ පින්තුරේ ඇදලා තිබුනේ ක්‍රීඩා පිටියේ බෝඩ් වල

  3. Love nature says:

    දවසට පස් පාරක් අල්ලාට වදින කෙනා කොතරම් සංවර වෙන්න ඕනෙද?

    • සුජීව says:

      වරද්දලා ආගම් වටහාගන්න එපා මිත්‍රයා .අපිට මයිත්‍රීය ආදරය සංවර බව ලොකු වෙන්න පුළුවන් නමුත් සතුන් මැරීමේ පිංකම කියල කියන ම්ලේච්ච ආගම් මේ ලෝකේ තියෙනව සමහර ආගම්වලින් මෙල්ච්ච ගති වර්ණනා කරනව දෙවියන් වෙනුවෙන් මිනි මරන්න කියනවා .තමුන්ගේ දෙවියා විතරයි එකම දෙවියා කියනවා අනික් ආගම්වල පිළිම විනාශ කරන්න කියනව .ආගම් ගැන නොදන්නා පණ්ඩිත මෝඩයෝහා දේශපාලකයෝ මේ මොනවත් හොයල බලන්නේ නැතිව ඔක්කොම ආගම්වල කියන්නේ එකම දේ කියන අති අමන මෝඩ විහිලු කතාව කියනවා

  4. David Milli-banda says:

    අල්ලා ma danduwam deela lankawen pitawa yamata pera………
    Not we.

  5. daminda says:

    mahathwarunn nati keedaawa….

Main News