නොනැවතීම වැල ඔ්පන්.. සජිත්ගේ පක්‍ෂයේ තවත් අපේක්‍ෂකයෙක් ඉවත් වෙයි..

June 12, 2020 at 12:07 am | lanka C news
නොනැවතීම වැල ඔ්පන්.. සජිත්ගේ පක්‍ෂයේ තවත් අපේක්‍ෂකයෙක් ඉවත් වෙයි..

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ තවත් මහ මැතිවරණ අපේක්‍ෂිකාවක් අපේක්‍ෂකත්වයෙන් ඉවත් වී ඇත.

රත්නපුර දිස්ත‍්‍රික් අපේක්‍ෂක ලයිස්තුවේ සිටි නිලූකා ඒකනායක මෙසේ ඉවත් වී ඇති බව වාර්තා වෙයි.

ඇය හිටපු ආණ්ඩුකාරවරියක්ද වෙයි.

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයන් තිදෙනෙකු මේ වන විට සිය අපේක්‍ෂකත්වයන්ගෙන් ඉවත් වී ඇත.

හිටපු ඇමති මංගල සමරවීර මහතාද එසේ ඉවත් වූවන් අතර වේ.

650 views
Main News