නොනිදා ජනතාවට පේ‍්‍රම කරන්න, දාසකම් කරන්න මං සූදානම්..- සජිත්

June 29, 2019 at 6:26 am | lanka C news
නොනිදා ජනතාවට පේ‍්‍රම කරන්න, දාසකම් කරන්න මං සූදානම්..- සජිත්

මෙරට ජනතාව විසින් ශීලාචාර, ශිෂ්ඨ සම්පන්න, මානුෂීය, ජනතා සේවයක් කරන පාලකයකු අවශ්‍ය බවට ඉදිරියේදී තීන්දු කලහොත් තමන් එදින දිවා රෑ නොබලා මෙරට ජනතාවට ප්‍රේම කරන බවත්, දාසයෙකු සේ සේවය කරන බවත් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

තම පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ජනතා සේවයෙන් සතුටු වූ ආකාරයටම තමන්ද අද කටයුතු කර සතුටට ලත්වන බවද ඔහු සදහන් කලේය.

ඔහු මේ බව පැවසුයේ කුරුණෑගල රස්නායකපුර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

20 views

23 Comments to “නොනිදා ජනතාවට පේ‍්‍රම කරන්න, දාසකම් කරන්න මං සූදානම්..- සජිත්”

  1. Disce ammata discede says:

    කෙතරම් ශීලාචාර, ශිෂ්ඨ සම්පන්න, මානුෂීය උනත් වැඩක් නෑ ඒ පුද්ගලයා මොළේ කලදක් නැති මැටි මෝලෙක් නම්.
    රටම වැනසෙන්න වැඩි කාලයක් යන්නේ නෑ.

    • UD says:

      මටනම් සජිත්ව පේන්නේ මැටිම මැටි කියලා… සිරාටත් වඩා අන්තයි…අමුම අමු මෝඩයෙක්…

  2. susa says:

    ane pemayo ube tatta 60000 kollo kellanta pemakorala tama wala pallata ariye

  3. ලෙබ්බේ says:

    “නොනිදා ජනතාවට පේ‍්‍රම කරන්න, දාසකම් කරන්න මං සූදානම්..- සජිත්”
    ගෙදර ගැනිට ප්‍රේම කරානම් දරුවෙක් වත් හදා ගන්න තිබුනනේ, නිකන් බොරුවට ජනතාවට නිදි මරාගෙන ප්‍රේම කරන්නේ නැතුව,

  4. prabath says:

    Thwath 60000 k jathiyata ahimi kararla Thambiyata rata denna da dangalanne…Issella kuragalata light deela hitapan gon wassa….

  5. UD says:

    ඔබතුමාගේ කැරැට්ටුව කොටුවේ හාමුදුරුවොයි ඉරාජ් මහත්තයයි පැහැදිලි කළා….
    මිනිස්සු දිගටම ඔබතුමන්ලාගේ වහල්ලු විදියට ඉන්නවා කියලද හිතාගෙන ඉන්නේ…..
    ඔබතුමාට රට දියුණු කරන්න දැක්මක් නෑ…. ඔබතුමා හිතාගෙන ඉන්නේ දිළිඳු අයට ගෙවල් හදලා දීලා මේ රට ගොඩනගන්න…
    මේ රටේ මිනිස්සු හිඟන්නෝ කියලා හිතාගෙන ඔබතුමා වැඩ කරන්නේ…

    • බන්ඩා says:

      අද තාත්තාගෙ කාලෙ තිබ්බ රට නෙවෙය් හැම ගෙදරකවම වාහනයක් තියනවා හැමෝම සමානය් කියල හිතන බව තේරැම් ගන්න බැරි පුද්ගලයෙක් තමය් සජිත් කියන්නෙ.

  6. Gayantha says:

    ඔහොම කියලා තමයි අර පිස්සාත් රජ වුනේ

  7. Kali says:

    අපේ වත්ත ටිකක් සුද්ද කරගන්න බැරිවෙයිද ඇවිල්ලා…

Main News