නොනිදා ජනතාවට පේ‍්‍රම කරන්න, දාසකම් කරන්න මං සූදානම්..- සජිත්

June 29, 2019 at 6:26 am | lanka C news
නොනිදා ජනතාවට පේ‍්‍රම කරන්න, දාසකම් කරන්න මං සූදානම්..- සජිත්

මෙරට ජනතාව විසින් ශීලාචාර, ශිෂ්ඨ සම්පන්න, මානුෂීය, ජනතා සේවයක් කරන පාලකයකු අවශ්‍ය බවට ඉදිරියේදී තීන්දු කලහොත් තමන් එදින දිවා රෑ නොබලා මෙරට ජනතාවට ප්‍රේම කරන බවත්, දාසයෙකු සේ සේවය කරන බවත් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

තම පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ජනතා සේවයෙන් සතුටු වූ ආකාරයටම තමන්ද අද කටයුතු කර සතුටට ලත්වන බවද ඔහු සදහන් කලේය.

ඔහු මේ බව පැවසුයේ කුරුණෑගල රස්නායකපුර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

24 views

23 Comments to “නොනිදා ජනතාවට පේ‍්‍රම කරන්න, දාසකම් කරන්න මං සූදානම්..- සජිත්”

  1. desta says:

    hu hu hu. mu mokekda chande gannakam kiyawai ane palayan paw nodi apita thopith epa thope unp th epa

    • kawinda says:

      wenda janadhipathi. pissu hedila wachana hoya hoya kiyana. Prema karanawa Daasa kam karanawa. oya kiyanne PREMADAASA kiyana eka. mewa hengimen kiyana ewa newei.

  2. Nihal says:

    WE KNOW HOW PEOPLE WERE HAPPY 88/89 DURING YOURS FATHERS RULE . BY THE WAY CAN WE SEE YOUR A/L CERTIFICATE?.

    • Sajith Premadasa says:

      May thiyenne balaaganda. O/L D8. A/L A4. Meeta wadaa result ekak ganda bariwuna, Deweni paara kale naa.

  3. Niru says:

    Ok go ahead. Tell us how your Piya made so much money to keep the children in great comfort after he arrived in the parliament.

    • R LEECK says:

      o/l fail wela 10years engald wala study kele piyage kanuwen gena business hinda wenna athi – ubata piyage putha wenna hodai – namal ta narakai – mehema kuhaka thirisenak

  4. sunil says:

    තාත්තත් ඔය කතාවම කියල ඇවිත් කරපු හරිය අපි නොදන්නවැයි.. UNP එකේ මොකාවත් විශ්වාස කරන්න එපා හැමදාම ඕකුන් කරේ ජනතාව රවට්ටලා රට විනාශ කරපු එකයි, තමන්ගෙ කට්ටිය හැදිච්ච එකයි තමයි.. .ඒකනේ ඇවිත් අවුරුදු 2 ක් යනකොට ජනතාවට තිත්ත වෙන්නෙ

  5. Karu says:

    No secret.
    I hate you with too many others!
    Not for anything but for your boasting.

  6. බන්ඩා says:

    රටේ ජනාධිපති ලෙස පත්කරගන්න ඕනෑ වැඩ පෙන්නපු මිනිහෙක් මිසක් නිදාගන්නෙ නැති මිනිහෙක් නෙවෙය්.

  7. kawinda says:

    diwaa re nobala janathaawata PREMA karana bawa… what does it means..? love making..?

  8. Pal says:

    This fellow is not suitable at all for a leader.
    Even Bhudda could not attain Nibbana by being on the extremes…..

    Leader should have a balance ….
    Farther never respected Engineers when he wanted to do a construction…
    Farther never respected the professionals and thought he knew everything…

    Farther wanted to maintain poverty rather than helping people to get rid of it.

  9. Sunil J Dahanayake says:

    This fellow was not passed GCE O/L in Sri Lanka. Then he was sent to UK by his father and somehow got attended to Landon School of Economics to do his undergraduate degree. But he has not passed a single exam and not received any valuable certificate. It was reported that he go a certificate indicating that he complete first year but did not site examination or something like.

    These are the people who would like to be President of Sri Lanka. God save Sri Lanka.

    There are many talented, educated people in Sri Lanka rather than this joker to be the President of Sri Lanka.

  10. භූමිපුත්‍ර​ says:

    රෑට නිදා ගන්නෙ නැතුව පොලොවට ප්‍රේම කරනව​.