Face Mask නොපලදින්නන් අල්ලන පොලිස් මෙහෙයුම් ඇරඹේ.. දින 14ක් නිරෝධායනයට යොමු කෙරේ..

June 27, 2020 at 1:22 pm | lanka C news
Face Mask නොපලදින්නන් අල්ලන පොලිස් මෙහෙයුම් ඇරඹේ.. දින 14ක් නිරෝධායනයට යොමු කෙරේ..

කොරෝනා පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති මුඛ ආවරණ නොපලදින පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය සඳහන් කරයි.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ හෙට දිනයේ සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

එසේ මුඛ ආවරණ නොපලදින පුද්ගලයන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව ද ඔහු පැවසීය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දී ඇත්තේ නිරෝධායන නීති අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසයි.

27,632 Viewers

16 Comments to “Face Mask නොපලදින්නන් අල්ලන පොලිස් මෙහෙයුම් ඇරඹේ.. දින 14ක් නිරෝධායනයට යොමු කෙරේ..”

  1. Manoj says:

    අපි දැක්කා පහුගිය දව වල ජනාධිපතිතුමා මුඛ ආවරණ නොමැතිව සාකච්ඡා කරන වීඩියෝවක්.

    මුලි ම ඉහළම තැනින් පටන් ගන්න .

    එතකොට රට ම ඉක්මනට හැදෙයි .

    සමාජයේ අවසන් වරට රෝගියෙක් , වාර්තා වෙලා තියෙන්නෙ අප්‍රේල් මස තිස් වෙනිදා .

    සමාජය corona කොරෝනා වෛරසය නැති බව දැන දැනත් , තවදුරටත් මුඛ ආවරණ පළඳින්න කියන එකේ පදනම මොකක්ද ?

    මේ පළඳින මුඛ ආවරණ වලින් corona වැළකෙනවා කියලා තහවුරු කරල තියෙන්නෙ කවුද ?

    පොලිසියටත් සෞඛ්‍ය සේවයටත් බලයක් වගේම, මොලේ කුත් තියෙන්න ඕනේ .

    ඔච්චර අවදානමක් තියෙනවා නං මහජනතාව ඒකරාශී කරගෙන ඡන්ද රැස්වීම් තියන්න ඉඩ දෙන්නේ ඇයි ?

    නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ තියෙනවා නම් අර පිටරට ඉන්න ලංකාවට එන්න බලාගෙන අහිංසක මිනිස්සු ගෙන්නලා ඒ මධ්‍යස්ථාන යොදා ගෙන ප්‍රතිකාර කරන්න .

    පොලීසියට බලය තිබුණු පලියට පිස්සු කෙලින්න එපා .

    • ගැමුණු says:

      බුරු වහන්සේ වගේ දොඩන්න එපා. හරි වැරදි නැතිව ඒකෙ හේතු බලා ගන්නැන නැති නම් උගත් අයගෙන්අහල බලනව. මේව අදින්න කියන්නෙ පරිසිසමට (prevention) හේතුව මේ වසංගතය තවම ලෝකෙන් තුරන් වෙලා
      නැතා නිසා. කාඩ්බෝඩි විරයෙක් වෙන්න එපා දේශපාලන මුවාවෙන්.

    • baiya says:

      hariyata hari. minissu babbu gaanata daala wada karanne mae anduwe policiya. nirodhayanayath danduwamak wagei.

    • Suranimala says:

      මූ සජියගේ නෑයෙක්. Blood ටෙස්ට් ඕන නෑ කතාවෙන් ම පේනවා බූරුවෙක් බව.

    • ගොන් හරකෝ තෝත් අද මේ වගේ ගොන් කොමෙන්ටු දාන්නේ එ උත්තමයා නිසා. යකෝ තොපිලා හැම දේකටම එ උත්තමයාට අපහස කරන්න එපා. හරක් Manoj පකනිල් ගේ කාණ්ඩායමේ වුනාට යමක් ලියන කොට යථාර්තය අවබෝධ කර ගනිමින් ලියපං.

  2. Hiro says:

    Good idea. අපේ ලාංකිකයන් යනු බඩ ගැන පමණක් හිතන වහල් ජාතියකි.

  3. පොළොන්නරුවේ සරමේ සිරා says:

    එතකොට බ්‍රෙසියර් එක නැතුව පාරේ ගියොත්..දඩුවම මොකක් වගේ වෙයිද ?

  4. saman says:

    කොහොමද ඔච්චර ගොඩක් කට්ටිය තියා ගන්නෙ????? වෙන අතල් එකක් දෙනනද හදන්නෙ

  5. ක්‍රිමිනල් says:

    මුන් ඔක්කොම පොඩි මිනිහට තමයි කෙලින්නේ , එදා තොණ්ඩගේ උලව්ගේ වෙලාවේ , මීක් සද්දයක් නැ , අහේතූ කාලේන කජ්ජේන පුහුලං කිව්වලු. එදා උකුස්සා ආතල් දුන්නේ සිකුරාදාට විතරයි ,අද හැමදාම මේ පාණ්ඩුව දෙන ආතල් වලට ,ඉල ඇටත් ඇදිලා අයිබොවන්…හිනාකාලම…😂😂😂

    • පොළොන්නරුවේ රාජාලියා දිනවමු says:

      කෝ මේකේ ඉන්න කාරාවේ පදූ කුලේ තකතීරු බ යි රැල. ?? 🤪 🙄 කටවල් වැහිලාද ? 🤐 දීපල්ලකො මේවාට උත්තර පුලුවන්නම්..😃😃

    • baiya says:

      desabandu koheda hitiye thondage awamagula kaale.

    • aniwa says:

      අප්පචිටවත් ගොට සර්ටවත් අපේ පොහොට්ටු මැති ඇමති වහන්සේලටවත් ඔය නීති අදාල වෙන්නේ කොහොමද ? නීති තියෙන්න සාමාන්‍ය ජනතාව පාලනය කරන්න, බැරිනම් පැනපල්ලා මුදට.
      ජය වේවා රාජපක්ෂවරුනි !

    • එතකොට ටෙලිෆොන් ගොං රැල බෙහෙත් ගිලපු හොර දතා එළියට දීපං කියලා පිකට් කරන කොට තෝ ගොංජාගේ අග උඩද හිටියේ.

      • Siripina says:

        දතා වෙනුවෙන් පිකටින් කරද්දි මේකෙ කමෙන්ට් කොටන සමහර ගොන්නු ඉදලා තියෙන්නේ සජියාගෙ සරම අස්සේ

Leave a Comment

Main News