නොවැම්බර් 30 ජනාධිපතිවරණය..

June 15, 2019 at 4:40 pm | lanka C news
නොවැම්බර් 30 ජනාධිපතිවරණය..

ජනාධිපතිවරණය ඉදිරි නොවැම්බර් 30 වැනිදා පැවැත්වෙනු ඇති බව විශ්වාස කටයුතු ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයාට දන්වා තිබුනේ දෙසැම්බර් 07 වැනිදා ජනාධිපතිවරණය පැවැත්විය හැති බවටයි.

ජනාධිපතිවරණයේදී සිටින ජනාධිපතිවරයා හැර වෙනත් අයෙකු ජයගතහොත් එදිනම දිවුරුම් දිය යුතු අතර වත්මන් ජනාධිපතිවරයාම ජයගතහොත් පලමු නිල කාලය අවසන් වන 2020 ජනවාරි මස 09 දින දිවුරුම් දිය යුතුය.

ව්‍යවස්ථාවේ සදහන් වන්නේ වත්මන් ජනාධිපතිගේ ධුර කාලය අවසන් වීමට මසකට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.

61,754 Viewers

4 Comments to “නොවැම්බර් 30 ජනාධිපතිවරණය..”

  1. RAYMOND says:

    ඉවසීමෙන්
    තව 168
    පැය 4032

  2. Gayantha says:

    ඊලගට මොකා පත්කරගත්තත් අනිවා හොයලා බලන්න ඕන කීයට ඉගෙන ගත්තු එකෙක්ක්ද, ප්‍රායෝගිකව මීට ඉස්සෙල්ලා වැඩ කරලා තියෙනවද කියලා. පිස්සෝ නම් එපෝ මොන පක්ශෙන් වුනත්.

  3. desabimanaya says:

    ඔය විදියටම සිහිනලෝකයේ ඉන්න ආසද????????????

  4. Sun says:

    People know the reality of politics better than low quality politicians. They come to politics to show of the personality than directing the country. There are well educated and experienced people are sacrifice their life , otherwise we are going to loose the land forever as we face such a critical situation at the moment due to Dumb politician who knows nothing at all. The leaders have to come forward to face this agony of international political agenda to save the country. The knowledge and our wisdom is enough to sole this problem and go forward with a vision my friends.

Main News