නොබෙල් තෑග්ගට පමණක් දෙවෙනි ඇමෙරිකානු AAAS සම්මානය ශ්‍රී ලාංකිකයන් දෙපළකට…

November 15, 2019 at 10:00 am | lanka C news
නොබෙල් තෑග්ගට පමණක් දෙවෙනි ඇමෙරිකානු AAAS සම්මානය ශ්‍රී ලාංකිකයන් දෙපළකට…

ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය පිරිනමන AAAS ( ට්‍රිබල් ඒ එස් ) සම්මානය 2109 වසර සඳහා කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය සරත් ගුණතිලකට සහ රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමනට හිමිව ඇත.

කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් බාධක මැද ඔවුන් සිදු කළ පර්යේෂණ වෙනුවෙන් මෙම සම්මානය ලබා දුන් බව ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය පවසයි.

මෙම වසරේ ජනවාරි මාසයේ මුල් වරට මෙම සම්මානය මහාචාර්ය ගුණතිලකට සහ මහාචාර්ය ජයසුමනට ලබා දෙන බව නිවේදනය කළ අතර කෘෂිරසායන සමාගම්වලින් සහ ඔවුන් වෙනුවෙන් සේවය කරන පිරිසෙන් එල්ල වූ අතිමහත් විරෝධය නිසා ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය එම සම්මානය ලබා දීම තාවකාලිකව අත් හිටුවා ඒ ගැන යළි සලකා බැලීමට කමිටුවක් පත් කළේය.

මාස 10ක් කරුණු විමසු එම කමිටුව සම්මානයට මහාචාර්යවරු සුදුසු බව පසුගිය දා තීරණය කර ඇත.

බටහිර විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිකයකුට හිමි වූ ඉහලම ඇගයීමද මෙයයි.

මූලාශ‍්‍රය මෙතනින්

49,173 Viewers

16 Comments to “නොබෙල් තෑග්ගට පමණක් දෙවෙනි ඇමෙරිකානු AAAS සම්මානය ශ්‍රී ලාංකිකයන් දෙපළකට…”

  1. ARA says:

    හොද දෙයක් තමා … සම්මානය ගන්න යන්න එපා ..ඕක වල් බෙහෙත් කාරයන්ගේ කුමන්ත්‍රණ … ඔබ තුමාට gamak දෙය් ,,,අතීතයේ උනා වගේ …

  2. KP says:

    මං ඉඳලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙ මීටින් වල රාජිතයා සහබාගි වෙන. මිනිහා කියන්නේ “අපෝ ඔය චන්නයා..ඌ දන්න සයන්ස් එකක් තියෙනවද….ඌ කතා කරන්නෙ politics නෙ…” එච්චර සයන්ස් දන්න රාජිතයා රිසර්ච් පේපර්ස් කීයක් දන්ත විද්‍යාත්මක සඟරා කීයක ඵල කරලා තියෙනවද දන්නෑ!

    • බෙර හඬ says:

      මේ වගේ වල් පාහරයින්ට නොමිනේශන් දෙන්නේ මොකද? ඡන්ද අපේක්ෂකයින් තේරීම සඳහා සෙනේට් සභාවක් වැනි උත්තරීතර මණ්ඩලයක් පැනවූවොත් රටට වැඩක් වෙයි.

  3. පරමා says:

    රාජිතයා තව කියනවානෙ චන්නව ඔතන්ට ගෙනාවෙ උගේ පුතාය කියලත්, රතන හාමුදුරුවන්ට චන්න ව අඳුන්වලා දීලා

  4. Nekum says:

    ඇමෙරිකාව නාකම නෑ….සිංහයන්ට සම්මානත් දෙනවා…ඒ කියවාගෙන නෙමේ….

  5. Gonsun says:

    Mekata viruddha wunu kattiya athara, DanthaRajitha,,Veyo_angoda, Athe_Nuwara, Casino king hitiya nam puduma venna behe.

  6. Isivara vedaduru says:

    Vakugadu rogayata hethuwa arsanik bava hoyagaththe ape sampradayika danuma bhavitha karala kiyala Jayasumana mahaththaya loketa prasiddiye kiyayida ?

    Api bbalan immu.

  7. Isivara vedaduru says:

    Jayasumana mahaththayo.

    Praveshamen.

    Senaka Bibileta vechcha de ganath kalpanawata ganna.

  8. de silva says:

    Congratulations and best wishes! You deserve more. We have been watching this drama with so much sadness.

  9. රටවෙනුවෙන් දිවිහිමියෙන් ඉදිරිපත්වන චන්න ජයසුමන ජාතික වීරයෙක්ට සමාන කලහැකියි

  10. Sumith says:

    We all should congratulate him irrespective of political ideology. This is very hard target.

  11. මාතර සුනිල් says:

    ඇත්ත ඇත්ත දොස්තර මහත්තයෝ, සෝම හාමුදුරුවන්ට වුනදේ, උතුරු කොරියාවේ ජනාධිපතිගේ ඥාති සහෝදරයට වුණු දේ මතක තියා ගන්න. ප්‍රවේසම් වෙන්න. තෑගි ගන්න නොයනවා නම් තමයි හොද. කෘෂි රසායන වෙළදාම, ආයුධ, කූඩු වෙළදාම වගේම තමයි.

    • sanidu sooriarachchi says:

      Dear Prof Channa,
      I am agree with this comment. Pls dont go and be safe.

      • Devika says:

        Congratulations. All the professionals who love their country and working by heart in behalf of our motherland must pay attention on their safety.

  12. Dilini says:

    Senaka bibileta siduunadeya hondin mathaka thiyaganna. Yanna epa.Oba ratata watinawa.

  13. Devika says:

    Congratulations. All the the professionals who work hard and delicate on be half of our motherland must pay attention to their safety’s safety as well.

Main News