නොම්මර එකේ ජාතිවාදියා ඇමති චම්පිකයි.. ඔහු ජාතිවාදයේ න්‍යායාචාර්යවරයායි..- නීතීඥ අලි සබ්රි

October 15, 2019 at 1:20 pm | lanka C news
නොම්මර එකේ ජාතිවාදියා ඇමති චම්පිකයි.. ඔහු ජාතිවාදයේ න්‍යායාචාර්යවරයායි..- නීතීඥ අලි සබ්රි

ජනතාව අතර ජාතිවාදය වපුරමින් න්‍යායාත්මකව ජනතාව තුල ජාතිවාදය ඇති කරන්නේ ඇමති චම්පික රණවක බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

මෙරට සිටින නොම්මර එකේ ජාතිවාදී චම්පික රණවක ඇමැතිවරයා බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේය කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ද එම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ පල්ලි දෙකකට පහර දී තිබුණු නමුත් යහපාලන පාලන යුගයේදී පල්ලි 102 ක ට පහර දී ඇති බවත් ඔහු එහිදී සදහන් කලේය.

ශ්‍රී ලංකාව ඉතියෝපියාවක් කරන්නේද නැතිනම් සිංගප්පූරුවත් කරන්නේද යන්න ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය කිරීමට අවස්ථාවක් උදා වී ඇතැයිද එහිදී ඔහු කියා සිටියේය.

මේ රට ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට මිස වෙනත් කිසිදු ආණ්ඩුවට නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

72 views

24 Comments to “නොම්මර එකේ ජාතිවාදියා ඇමති චම්පිකයි.. ඔහු ජාතිවාදයේ න්‍යායාචාර්යවරයායි..- නීතීඥ අලි සබ්රි”

  1. kamal says:

    චම්පික කියන්නෙ අහිංසක කෙනෙක් නෙවෙයි එස් එල් ගුණසේකර වගේ සිංහල ජාති වාදියෙක් නමුත් එස් එල් ගුණසෙකරගේ කාඩිනල්ගෙ වගේ සත්භාවය තිබ්බා නමුත් චම්පිකගෙ සත්භාවය නැ. සත්භාවය තියෙන්නෙ පින්වන්ත අයගෙ තමයි. චම්පික පින්වන්තද කියලා මට පෙන්නෙ නැ මොකද පව් සිද්ද වෙන දේවල් කරන්නෙ.මම කාඩිනල්ට කියන්නෙ චම්පිකගෙන් පරිස්සම් වෙන්න නමුත් කපටි නැති ගෝටාට සහයෝගය දක්වන්න කියා මිට කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි

    • Siridoowe pitidhamma says:

      😚😚😚😚🍌🍌🍌🤩🤩🤩🤩🤩🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍌

  2. Sriaiyya says:

    Dang ratna himi,ganasaara,Hisbulla,Ara Madmadhawa,pillayaan,Karunana,ilangeaswaran,mung okkamalaa innea kagaawada?

  3. john says:

    PATALEE IS EX PASTOR in EXTREME CATHOLIC GROUP…

  4. Sriaiyya says:

    උපුටාගැනීමක් බැවින් කුනුහරුපෙන් බැනීම,අම්ම මතක් කිරීම වැනි දෑ නොකරන මෙන් ඉල්ලා සිටිමු..😊🙏

    සජිත් මැතිදු එක්ක…..

    හලාල් ඕන කිව්ව රවුෆ් හකීම් ඉන්නවා
    හලාල් එපා කිව්ව චම්පික රණවක ඉන්නවා
    විල්පත්තුව කපාපු රිෂාර්ඩ් බදුර්දීන් ඉන්නවා
    විල්පත්තුව කපනවෝ කියලා කෑගහපු පරණවිතානත් ඉන්නවා
    කොටින්ට ගහපු ෆොන්සේකා ඉන්නවා
    කොටියෙක් කියාපු මනෝ ගනේෂන් ඉන්නවා
    හොරු අල්ලන්න රන්ජන් රාමනායක ඉන්නවා
    හොරකම් කරපු රවී කරුණානායකත් ඉන්නවා
    බුද්ධිමත් පාලනයක් ගැන කියාපු පුරවැසි බලේ සෙට් එකත් ඉන්නවා
    සාමාන්‍ය පෙල පාස් නැති අපේක්ෂක ප්‍රේමදාසත් ඉන්නවා

    ගෝඨා සර් එක්ක….

    කරුණා පිල්ලෙයාන් ඉන්නවා,
    උන් එක්ක යුද්ධ කරපු කමල් සර් ඉන්නවා
    ෂාෆිගේ කේස් එකේ මහමොලකරු චන්න ජයසුමන ඉන්නවා.
    ඊට විරුද්ධ අලි සබ්රි ඉන්නවා
    ශරියා කැම්පස් වහන්න හදන රතන ඉන්නවා ඒක හදපු හිස්බුල්ලා ඉන්නවා
    වහාබ් වාදය පතුරවන අබ්දුල් රාසික් ඉන්නවා ඒකට විරුද්ධ වීරවංසත් ඉන්නවා
    තනි සිංහල බෞද්ධ රාජ්‍යයක් හදන්න හදන නලීන් සිල්වා ඉන්නවා
    ඊලාම් රාජ්‍යය ප්‍රකාශ කරපු වරධරාජා පෙරුමාල් ඉන්නවා.
    නාලන්ද එල්ලවලගේ හොඳම යාලුවා ඩිලාන් පෙරේරා ඉන්නවා,
    නාලන්දව මැරුවා යයි එයාම කිව්ව සුසන්ත පුංචි නිලමේ ඉන්නවා
    ශාන්තිකර්ම සංගමයත් ඉන්නවා
    ඒක අස්සේ අපේ අයියලා යන වියත්මගත් තියනවා.

    මරු සහජීවනේ ඕයි…😅😅

    • U.N.J.V.P says:

      Ammapa aththa oi.

      E vitharak newei.

      Anura kumarath ekka punchi ammath innawa🤩🤩🤩🤩🤩🚯️🚯️🚯️🚯️🚯️🚯️

Main News