නොමිලේ බඩු බෙදලා රටක් පාලනය කරන්න බෑ.. අද 40-60 දශක නොවේ..- චම්පිකගෙන් වෙන්න ජනපතිට සැර පහරක්..

July 10, 2019 at 3:26 am | lanka C news
නොමිලේ බඩු බෙදලා රටක් පාලනය කරන්න බෑ.. අද 40-60 දශක නොවේ..- චම්පිකගෙන් වෙන්න ජනපතිට සැර පහරක්..

ජනතාවට බඩු බෙදන අය සමගින් ඉදිරියට රටක් යා නොහැකි යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

අද වන විට ශ්‍රී ලංකාව ඇත්තේ 40 හෝ 60 දශකයේ නොවන බවත් පවසන ඔහු හතරවන කාර්මික විප්ලවයට සූදානම් විය යුතු බවත් සදහන් කරයි.

නොමිලයේ යම් දේවල් දෙන බව කියමින් ජනතාවගේ දුප්පත්කම සූරාකමින් ජනතාව රවටමින් ඉදිරියට යාමට වත්මන් රජයට තවත් නොහැකි බවද ඇමතිවරයා පවසයි.

ඉදිරියේදී රටට උවමනා වන්නේ අසීරු කාර්යන්ට මනා නිපුණතාවයකින් යුත් පිරිසක් බවත් එසේ නොවුවහොත් රටේ අනාගතය භයානක වනු ඇතැයිද කී ඔහු රට පාලනය ඉදිරියේදී කල යුත්තේ වෘත්තිකයින් පිරිසක් විසින් බවත් කීය.

උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

24,168 Viewers

8 Comments to “නොමිලේ බඩු බෙදලා රටක් පාලනය කරන්න බෑ.. අද 40-60 දශක නොවේ..- චම්පිකගෙන් වෙන්න ජනපතිට සැර පහරක්..”

  1. නිළමේ says:

    සමුර්දි සහනාධාර දෙනබව කියමින් ඡන්ද හිගාගෙන කාල ගිනිපෙට්ටි ගෙවල් දෙනබව කියමින් ජනාදිපති සිහින දකින මෝඩයින් රට ගොඩ දානවා නොව දුප්පතුන් හා නිකමුන් බෝකරනවා විනා රටේ දියුණුවක් ආත්මෙටම බලාපොරොත්තුවෙන්න බෑ.

  2. ජාතික මල කරුමෙ එහෙම පිරිසක් ඉන්නවද…?…පා ච රනවක එක්ක ?

  3. Neo says:

    දැන් අපි බලමු යූන්පී කෙසෙල්වත්ත පාර්ශවය මේකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියලා.

  4. HENA says:

    දැන් අපි බලමු යූන්පී කෙසෙල්වත්ත පාර්ශවය මේකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියලා.

    thope maha ekath kiyanne seeni bola katha…wifi , lap top, bracelet.. bambuwa…

  5. Ex helaya says:

    Be careful of this traitor… This man has no value or quality… Baptist fellow… He re named Ranil As don Juan Darmapala and now sleeping and eating with him… Sold Buddhism but his history related to PRA killing group.

    Hit the boy and vanished with well known actress. but wearing national to show his patriotic ideas..

    What has he done to this country other than spending million of our money for useless campaigns…

    Dangerous than any politician in the country… Should wipe out from politics…..Animal….

  6. Modaya says:

    This fellow has only ” PADA GANDAI ” HADU PENUMAI witharai….son of bitch…LORRY TALK NO ACTION…

  7. john says:

    KALAKANNIA BALLA….

  8. john says:

    BOTHAL PATHTHARE…….

Main News