නොරොච්චෝල පුද්ගලික සමාගමකට..?

August 4, 2020 at 4:40 pm | lanka C news
නොරොච්චෝල පුද්ගලික සමාගමකට..?

නොරොච්චෝල විදුලි බලාගාරය මෙහෙයුම් හා නඩත්තු කටයුතු චීන සමාගමකට හෝ වෙනත් පෞද්ගලික සමාගමකට ලබා දීමට සූදානමක් ඇතැයි ලංකා විදුබල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

නොරොච්චෝල බලාගාර බලාගාරයේ ආසන්නයේ ඉදිකිරීමට යෝජනා කර ඇති පුද්ගලික ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමේදී මෙම අවධානම හා තර්ජනය ඇති වනු ඇතැයි ද එම සංගමය පවසයි.

නමුත් ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීම සඳහා ණය ලබාගැනීමට ඇති වී තිබෙන දුෂ්කරතා නිසා රාජ්‍ය හවුල්කාරිත්වය මත එවන් බලාගාරයක් ඉදි කිරීමට නොහැකි වනු ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.

1,164 views

16 Comments to “නොරොච්චෝල පුද්ගලික සමාගමකට..?”

  1. ගරසරප says:

    නාස්තිකාර සහ දූශිත රාජ්‍ය සේවයට සේවා සැපයීමට හැකිද? පුද්ගලික අංශයේ සහය නැත්නම් රට දියුනු කරනව බොරු.

    • කෝලිත says:

      මේ ආණ්ඩුව හැම මගුලම ප්‍රයුවටයිස් කරාම දුප්පත් ජනතාව කියන කියන ගණන් වල ලයිට් බිල් ගෙවන්නේ කොහොමාද ? තොගේ අම්මාගේ හොර මිනිහා ලයි ට් බිල් ගෙවන්න සල්ලි දෙනවද ?

      • ලපයා says:

        පාලිත කොකෝ උබෙ අම්මට හොර මිනිස්සුත් හිටියද

      • ගරසරප says:

        මේ ආන්ඩුව කොහෙද ප්‍රය්වටය්ස් කරන්නෙ . හොදට තිබුන ශ්‍රී ලන්කන් එක ආන්ඩුවට අරන් කෑවෙ කවුද . 1995 ටෙලිකොම් එක ප්‍රය්වටය්ස් කලේ නැත්නම් අදටත් මිනිස්සු ටෙලිපෝන් ගන්න පෝලිමේ ඉන්න ඕන. අද හැම පැල්පතකම පෝන්. ඔය නාස්තිය නැත්නම් බදු අඩු කරල හැම මිනිහටම අඩුවට දෙන්න පුලුවන් . දැන් ඉතින් දුප්පත් මිනිස්සු පාන් ගෙඩියෙන් ගෙවන බදු වලින් රජයේ සේවකයන්ගෙ හොර ගෑනු නඩත්තු කරන එක තමා තොපි කරන්නෙ.

        • baiya says:

          sri lankan emirates eka anduwata gaththe 2010 di mahinda. umbata mongaloda?

          • Fernando says:

            1993දී චන්ද්‍රිකාට බාර දෙද්දී ලාභ ලබපු ආයතන 2ක් තමා ශ්‍රී ලන්කන් හා ලං.වී.ම .

    • කාන්තාර පළඟැටියා says:

      නොරොච්චෝලේ බලාගාරය “අක්‍රීය වීමේ අවස්ථා ගණන” අනුව ලෝක වාර්ථාවක් තබා තිබෙනවා

      • ලපයා says:

        චීයා…. බහුතර වාර ගනනක් නොයෙක් අන්දමේ කඩාකප්පල්කාරී ක්‍රියා බව දන්නවද
        පොඩ්ඩක් හිතල බලන්න නොරොච්චෝලේ නතර උනහම පෞද්ගලික බලාගාර වලට කල්ල මරේ නේද

  2. චීන says:

    තව නය ගමු, මේක චීනටම විකුනමු.. උනුත් මුනුත් ඔක්කොම එකයි..

  3. ඇත්ත යථාර්ය says:

    දෝහින්ගේ තවත්් මහ බොරුවක්. ජන්ද අඩු කරන්න විරුද්ධ වාදීන් බොරු පතරනවා.

    • ලපයා says:

      පෞද්ගලික බලාගාර, ජෙනරේටර් වලින් ගාන කපාගත් බිස්නස් කාරයෝ නොරොච්චෝලේ බලාගාරයට විරුද්ධයි
      රට හරක්ට මතක නෑ නොරොච්චෝලේ බලාගාරය හදන්න කලින් අවුරුද්දට මාස ගානක් කළුවරේ හිටියා, වැඩි ඉන්ධන ගැළපුම් ගාස්තු ගෙවාගෙන පෞද්ගලික අංශයෙන් විදුලිය ගත්තා
      ජහපාලනේ කාලෙ පාවෙන බලාගාර කොමිස් එහෙම ගියේ නොරොච්චෝලේ බලාගාරය නවත්තලා

  4. Alapaluwa says:

    මුන්ගේ කටේ තිබෙන්නේම රජය සියල්ලම විකුණනවා කීම පමණි. මේ කාගේවත් කථා නොවෙයි අර මානසික අසාහන පච රණවකගේ කියවිලි.

    • ලපයා says:

      පාට ලී හොඳ නැත හොඳ ලී පාට කරන්නේද නැත

    • ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

      ඔව් ඔව් තොපිල ඉතින් මැදමුලන අසූචි ත් රහයි කියන උන් නේ. ශංග්‍රිලා එකට ඉඩම් වික්කේ නැහැ, පෝට්සිටී එකට ගෝල්ෆේස් එකේ ඉඩම් වික්කේ නැහැ, නැගෙනහිර ජැටිය වික්කේ නැහැ ..ඒව මොකුත් මිනිස්සු දන්නෙත් නැහැ.. උම්බෑ .. උම්බෑ..

      • ගරසරප says:

        ජැටිය ඔය අකවුන්ට් එකට දාන එක වැරැදි . පෝට් සිටිය තියන තැන ගිහින් බලල ආවොත් නරකද ?