නොරොච්චෝල කැඩෙයි.. ප්‍රදේශ රැසක විදුලිය කපයි.. ජල විදුලියට අන්තිමයි..
March 18, 2019 at 4:40 pm | lanka C news
අද පස්වරුවේ රට පුරා ප්‍රදේශ ගණනාවක විදුලි බිද වැටීම් ඇතිව තිබේ.
නොරොච්චෝල බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රය අක්‍රීය වී ඇති නිසා පද්ධතියේ සමතුලිතභාවය ආරක්ෂා කිරීමට විදුලිය විසන්ධ කල බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
තාක්ෂණ දෝෂයක් හේතුවෙන් බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වී ඇති බවත් එය යථා තත්වයට පත් කරමින් ඇති බවත් අමාත්‍යංශය කියා සිටී.
මේ වන විට බලාගාර ආශ්රිත ප්රදේශයව්ට බලබා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය විශාල වශයෙන් පහත වැටී ඇති අතර නොරොච්චෝල බලාගාරය උපරිම ධාරිතාවෙන් ක්‍රියා කරමින් තිබේ.
බැනපල්ල මහින්ද ට……….