නොරොච්චෝල කොටසක් නවතී.. විදුලිය බිද වැටේ…

April 17, 2017 at 12:40 pm | lanka C news
නොරොච්චෝල කොටසක් නවතී.. විදුලිය බිද වැටේ…

අද පෙරවරුවේ නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ එක් විදුලි ජනන යන්ත‍්‍රයක් අක‍්‍රිය වී තිබේ.

මේ හේතුවෙන් බස්නාහිර, දකුණ, ඌව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක විදුලි බලය බිද වැටු තිබූ අතර මේ වන විට විදුලි සැපයුම යථා තත්වයට පත් කර ඇත.

අක‍්‍රිය වූ විදුලි ජනන යන්ත‍්‍රයද යථා තත්වයට පත් කරමින් සිටී.

22 views
Main News