නොරොච්චෝල තවත් ජනන යන්ත්‍රයක් මාස තුනක් නවතන්න වෙයි.. විදුලිය උපරිම අර්බුදයේ…
January 18, 2022 at 10:40 am | lanka C news
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වෙනි ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා දින සීයක කාලයක් නවතා තැබීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.
මෙම යන්ත්‍රය සෑම වසර හයකට වරක්ම නඩත්තු කටයුතු සිදුකළ යුතු අතර තුන්වෙනි යන්ත්‍රයෙන් නඩත්තුව මෙම වසරේ දී සිදු කළ යුතුව ඇත.
පසුගිය දෙසැම්බර් මාසයේදී විදුබල මණ්ඩලය විසින් මේ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.
මෙම යන්ත්‍රය නඩත්තුව සඳහා 400ක පමණ කාර්ය මණ්ඩලයක් ද යොදා ගනී.
මෙම බලාගාරවේ එක් ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා නතර කර ඇති අතර එය 22 දා වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බව විදුලිබල මණ්ඩලය විශ්වාසය පලකරයි.
පවතින තත්ත්වය මත බලාගාරයේ උපරිම ධාරිතාවයෙන් කටයුතු කිරීම තවත් කාලයක් ගතවන තුරු නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
මේක නම් රාජපක්ෂලාගෙම නරක වෙලාවක් 😂😂😂😂😂
මට හිතෙන්නෙම මේක කඩාකප්පල්කාරී වැඩක් කියල
සියලුම අත්‍යාවශ්‍ය සේවා තුලට බුද්ධි අන්ශයේ අය කීපදෙනෙක් ඇතුලත් කලා නම් ඕවා දැනගන්න පුලුවන්
රටට හොද කලක් යයි මේ විදිහටම 2024 වෙනකම් ගියොත්. 😄😄😄😄
අපිට කවුරුත් ණය ට ඩොලර් නොදේවා!!!!
උබනම් මහා කාලකන්නි අපතයෙක්. බොගේ වයිරය රාජපක්ශලට උනාට ඒක පටිසන්දෙන්නෙ රටේ මහජනතාවට බොටත් එක්කම. තෝ හැදිගෑවිය මකබෑවිය.
ජනතාව දැනගන්න ඕනේ සුදුසු අයව පාර්ලිමේන්තු යවන්න.දැන් ඉතින් අපිටත් පරිප්පු කන්න වෙලා තියෙන්නේ.
උඹ ඉතාලියේ ඉදන් ආවාද 2019 දේශප්‍රේමී යා???
අපිට කවුරුත් ණයට හෝ මිලදී ගෙන හෝ ඩොලර් නොදේවා !!!!.
උඹ එම් අන්ඩ් ඊ එකා නේද?. ඒක තමයි රටට කැපිල්ල දාන්නේ.
අපිට කවුරුත් ණය ට ඩොලර් නොදේවා!!!!
රට වැහුවනම් හරි සති 2 විතර
These yahapalana asshole stoped building saampur power plant.. not sure any of you remember that.