නොරොච්චෝල නවතී.. යලිත් විදුලිය බිද වැටීම්..

August 18, 2020 at 11:20 am | lanka C news
නොරොච්චෝල නවතී.. යලිත් විදුලිය බිද වැටීම්..

මේ වන විට නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීමක් සිදු වී තිබේ.

විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ ඊයේ රට පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමත් සමඟ මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 800 ඉක්මවූ ධාරිතාවක් අහිමි වී ගොස් ඇත.

ඇති වී තිබෙන තත්ත්වය නිසා රට පුරා ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බව ද විදුලිබල මණ්ඩලය කියා සිටි.

මෙම තත්ත්වය ඉක්මනින් යථා තත්වයට පත් කරන බව කරන බවද මණ්ඩලය සදහන් කරයි.

83,304 views

10 Comments to “නොරොච්චෝල නවතී.. යලිත් විදුලිය බිද වැටීම්..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    ayyo Sirisena hitiyanam meeta wada hodai affa .. ko ayise current

  2. ruwan says:

    හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්.

    • අන්දරේ says:

      පැඩ් සජීට රට බාර දුන්නා නම් බොත්තම ඔබල ලයට් දෙනවා. 🤡🤡🤡

      • ඉත්තෑවා says:

        සජියගෙ ඩයිනමෝවෙන් ලයිට් දෙන්න තිබා.

    • kamal says:

      බොලන් අඩන්නේ නැතුව හොද රටක් හොයාගෙන මකබෑ වෙනවකො. ඔහෙත් හරියටම අර ගොන් ඇමතියෝ වගේ,

  3. gota says:

    Government is not capable of doing anything. same story continue. 225 to go home.

    • AK47 says:

      විදුලි ඉංජිනේරුවෝ කරන්න ඕන දේවල් දේශපාලුවන් කරන්නේ කොහොමද?
      දේශපාලුවන්ට බනින්න පුළුවන් මණ්ඩලෙන් අලුත් උපකරණ ගන්න සල්ලි ඉල්ලුවාම සල්ලි පාස් කරේ නැත්නම් විතරයි.

      පෑඩ් සජිය හිටිය නම් කොරෝනාවට පකනිල් දුන්න වගේ, මණ්ඩලේට ගිහිල්ල, තියන බොත්තම් සේරම ඔබලා. මන්ඩලෙත් ගිනි තියලා මෙහකට.

      • gota says:

        E kale kiwwe minister should resign if it happens for the 2nd time. 3rd time government should resign. dan ithin mathaka na.

  4. Kumara says:

    It is not a breakdown.

    All 3 system safely shutdown,
    Need to follow many steps to restart.

    Plan to restart one unit in Friday night.

  5. Nandasoma Suriyaarachchi says:

    අති/රු ජනාධිපති තුමණි…….!

    මෙම විදුලිය බිඳ වැටීම කුමක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස පෙනී යයි……!

    මෙම ප්‍රවෘත්තියට අදාල පළමු කමෙන්ට් එකෙන් ඒ පිළිබඳව කිසියම් ඉඟියක් ලබාගත හැකිය……!!

Main News