නොරොච්චෝල බිද වැටේ…

August 15, 2022 at 10:43 am | lanka C news
නොරොච්චෝල බිද වැටේ…

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍ර බිඳවැටීමක් සිදුව ඇත.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ දෝෂය නිවැරදි කිරීම සදහා කටයුතු කරගෙන යන බවයි.

දෙවන ජනන යන්ත්‍රයද මේ වන විට සැලසුම් කර නඩත්තු කටයුත්තක යෙදී ඇති බවත් තුන්වෙනි ජනන යන්ත්‍රය පමණක් මේ වන විට විදුලි උත්පාදනය කරන බවත් හෙතෙම සඳහන් කරයි.

කෙසේ වෙතත් විදුලි ඉල්ලුම සැපයීම සඳහා ඩීසල් බලාගාර ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියි.

19,038 views

5 Comments to “නොරොච්චෝල බිද වැටේ…”

  1. Wasudeva says:

    We need to call GIJOE Major Matt Mason to repair this.
    HIs capable team will repair this with no time. Please call US marine forces and GIJOE immediately.

    • Upali Katuwawalage says:

      Sorry to here everyday this consisting breakdown due to lack of in house knowledge while paying unbelievable salaries for nothing.

    • Upali Katuwawalage says:

      Sorry to hear this consisting breakdown everyday due to lack of in house knowledge while paying unbelievable salaries for nothing.

      • Gayan says:

        කොන්සිස්ටින් කියන්නෙ කොහොමද. ඔය කැඩුනෙ මාස හයකටත් වඩා එක දිගට දුවලා. 50%of your electricity demand is generated by Norochcholi . කියන්නන් වාලෙ කියන්න එපා.

  2. Gayan says:

    නොරොච්චොලේ කැඩුනම බනින එකෙක් වත් දන්නවද නොරොච්චොලෙ හින්දා තමයි ඔය ටික වත් කරන්ට් එන්නෙ කියලා. බැනුම් අහ අහ උබලගෙ කරන්ට් අවස්‍යතාවෙන් 50%කටත් වැඩියෙන් දෙන්නෙ නොරොච්චොලේ.

Main News