නොරොච්චෝල බිද වැටේ…

May 3, 2022 at 12:40 pm | lanka C news
නොරොච්චෝල බිද වැටේ…

නොරොච්චෝල බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් කාර්මික දෝෂයකට ලක්වීම මත බිඳ වැටීමකට ලක්ව තිබේ.

ඉන් මෙගාවොට් 270ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරයි.

බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසන්නේ මේ වන විට ලංකා විදුලිබල මණ්ඩල විසින් එහි අළුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි.

දෝෂය යථාවත් කර නැවතත් එය පද්ධතියට එක් කිරීම සදහා දින 5ක කාලයක් ගතවනු ඇතැයි ද මණ්ඩලය සදහන් කර ඇත.

කෙසේ වෙතත් එම කාලයේදී දැනට සිදුවන විදුලි කප්පාදුව දීර්ඝ නොකරන තාප හා ජල විදුලි බලාගාර භාවිතයෙන් තත්වය කළමණාකරණය කර ගත හැක් බවත් ඇමතිවරයා සදහන් කරයි.

45,662 views

3 Comments to “නොරොච්චෝල බිද වැටේ…”

  1. Kdtv says:

    මහින්ද, ජහපාලන, ගොඨා…එකෙක් යටතේවත් අඩුමගානෙ සොලා වි‍යපෘතියක් උනේ නැ.
    බෙල්ලට හිර උනාම ගොඨා කියනව දැක්ක පවුද්ගලිකව මැදිහත් වෙනවා කියල.
    නිලධාරින්ගෙ මාෆියා එකට බයෙ ප්‍රොජෙක්ට් අතරමග නැවැත්තුව., ඉස්සරහට ගෙනිච්චේ නැ මුන් ඔක්කොමල.
    මෙ ඇන්ඩුවෙ දුමිය නම් මොනමොනවද කරනව දැක්ක(ඒවගෙ ප්‍රතිපල මේවගෙ වෙලාවකදි ප්‍රමාණාත්මක මදි වෙයී.
    සොල 100W පැනල් එකක්වත් හොයාගන්න නැ කඩවල.
    යුස් කරපුව 250W එකක් අස්ප ගනන්.සමහර තැන්වල 3500ක්.
    400-500W – 60000-70000 /-.
    ඒව ගත්තත් ඩිප් සයිකල් බැටරි ගන්න නැ.
    වාහන බැටරි 30000/- එක, මාස එකහමාරකට පස්සෙ 60000/-යි.

    සොල ගහන උන්ට විතරයි සොලා බඩු දෙන්නේ මම දන්න තරමට.
    3.5 KW එකක් ගහන්න මිලියන 1.3ක් ඉල්ලනවා.

    මිනිස්සු දැන් පොරකනවා සොල හෝ නිකන් බැටරි බැකප් එකක් හදන්න.
    නමුත් බඩු නැ.
    බැටරි නැ.
    ඒ නිසා වහන බැටරි දාන්නේ

    මුන්ට දැක්මක් තිබ්බනම් ,මිනිස්සු බොහොදෙනෙක් මෙවා හරහා තමුන්ම විදුලි ප්‍රශ්නය විසදගන.
    කොහෙද හැම මගුලටම දෙශපාලනයයි, කොමිසුයි.

  2. Elmo Perera says:

    china supplied old used ramshackle Machines to Norochcholi., Get fraud bureau to inquire as to who was behind this fraud

    • sunimal says:

      පවිත්‍රා ගේ සහ චම්පිකගේ දේපල රාජසන්තක කර නොරොච්චෝල බලාගාර ප්‍රතිසංස්කරණය කල යුතුයි නොරොච්චෝල බලාගාරය බිදවැටීමට එය කලක් පාලනය කල ඇමතිනි පවිත්‍රා සහ ඇමතිව සිටි චම්පික වරද කරුවන්ය

Main News