නොරොච්චෝල මගේ වැඩක්.. මගේ සැලසුම ඉරා දමා මහින්ද පගා ගැහුවා.. අද විදුලිය නැත්තේ ඒ නිසා.. මං හරි කේන්තියෙන් ඉන්නේ..
March 29, 2019 at 11:20 am | lanka C news
අද පවතින විදුලි අර්බුදය දැක තමන් බොහෝ තරහින් ඉන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
නොරොච්චෝල බලාගාරය ඇතුළු විදුලි බලාගාර ගණනාවක් ඉදිකිරීම් ආරම්භ කලේ තම කාලයේ බවත් ඇය සදහන් කරයි.
නමුත් පසුව එහි මුල් ගිවිසුම ඉරා දමා රාජපක්ෂ ආණ්ඩුව විසින් තම යුගයේ ඇස්තමේන්තුව මෙන් දෙගුණයක් ගෙවා චීන සමාගමකට එය ඉදිකිරීමට බාර දුන් බවත් ඇය චෝදනා කරයි. එම වැඩිපුර ගෙවූ ගනන කොහෝ ගියාදැයි දන්නා බවත් ඇය කීය.
තමන් සැලසුම් කල ලෙස නොරොච්චෝල ඉදිකලේ නම් අද විදුලි අර්බුදයක් නැති බවත් ඇය සදහන් කලාය.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී මාධය වෙත අදහස් පල කරමින් ඇය මේ බව කියා සිටියාය.
මෑතකදී විදුලි බලාගාර කිහිපයක් සදහා අවසර නොදීමද අද විදුලි අර්බුදයට හේතුවක් යයි කී ඇය හිටපු විදුලි බල ඇමතිවරයා ඊට වගකිව යුතු යයිද සදහන් කලාය.
Balli umbage wadak une naththe monawada. Api danne dawasema redda ussagena hitapu eka withrai
මුන් දේශපාලනය කරන්නේ එක එකාට ගතු කියන්න ද රට ට වැඩක් කරන්න ද ?
මේ අම්මණ්ඩි ගෙදරට වෙලා බණක් භාවනාවක් /බයිබලයක්/කුරානයක් කියවගෙන ඉන්නේ නැතිව මෙතැන් වයින් ගහල වගේ කියෝනව.
දියවන්නාවට ගිය/ ඉන්න උන් බහුතරයක් කරන්නේ අනිත් එකෙක් ගේ ඇදක් කුඩක් කියන එක ඇරෙන්න රට අවශ්‍ය වැඩක් නෙවි .
චතුර සේනාරත්නට අකුරු කියවලා තිබුණේ මෙයාද කොහෙද..
ranilata kiyanna man kala wage oralosuwa anik pathata karakawan kiyala.
This woman is actually mad. She must be treated at the Angoda mental hospital.
Ammapa mekita Nelum Kuluna basdawanna epai me kiyana amana katha walata.
Ara paya 4 gane kapapuwa mathaka nathiwa athi ne
Rate karumeta janadipathini in’s musala gahaniyak
She has got her wires crossed always. ( Watti ammage wire maaru wela )
අනේ පලයන් ගෑනියෙ යන්ඩ. මේ රටේ මිනිස්සු මෑරිලා ඉලදිලා කියලා හිතුවද? නොරෙච්චෝලෙ හදනවා තියා පලාතක යන්ඩ විදියක් නෑතුව හිටියෙ. හෑමදාම ඒ පෑත්තෙ තිබ්බ විරෝධතා හින්ද. රනිලා 2001 ආවෙ නොරෙච්චෝලෙ හදන්නෙ නෑ කියලා පොරොන්දු වෙලා. මහින්ද ආවෙ නෑත්තන් අදටත් නොරෙච්චෝලෙ නෑ.