නොරොච්චෝල යලි වැඩ .. 132kV පද්ධතිය සක‍්‍රියයි.. ටික වේලාවකින් රටටම විදුලිය…

December 3, 2021 at 3:00 pm | lanka C news
නොරොච්චෝල යලි වැඩ .. 132kV පද්ධතිය සක‍්‍රියයි.. ටික වේලාවකින් රටටම විදුලිය…

දැනට රට පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම තවත් පැය දෙක තුනක් ඇතුලත මුළුමනින්ම යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇතැයි විදුලි ඉංජිනේරුවන් විශ්වාසය පළ කරති.

නොරාච්චෝල බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇතැයි ද ඔවුන් සඳහන් කරයි.

විදුලිය බිඳ වැටීමක් සමග එහි විදුලි උත්පාදන යන්ත්‍ර දෙකක් ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වී ඇති නමුක් නමුත් අනෙක් උත්පාදන යන්ත්‍ර ය පසුගිය දින කිහිපයේ අළුත්වැඩියා කටයුතු සඳහා කි‍්‍රියා විරහිත කර තිබී ඇති අතර එය මේ වන විට නැවත ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

දැනටමත් 132kV ක් සම්පේ‍්‍රෂ්න කටයුතු නිවත ආරම්භ කර ඇති අතර එය ක්‍රමානුකූලව රට පුරා බෙදා හැරීමට කටයුතු සූදානම් කරමින් තිබේ.

මේ වන විටත් ජාතික රෝහල ඇතුලූ කොළඹ ප්‍රදේශ කිහිපයකට ම විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇත.

සෙසු ප්‍රදේශවලට ක්‍රමානුකූලව විදුලි සැපයුම ලබා දෙන බව මණ්ඩලය කියා සිටී.

57,503 views

9 Comments to “නොරොච්චෝල යලි වැඩ .. 132kV පද්ධතිය සක‍්‍රියයි.. ටික වේලාවකින් රටටම විදුලිය…”

  1. 3% says:

    ඉංජිනේරුවෙකු පුංචිඅම්මා ගේ චීත්තේ මල් ගැනලා. ආලෝකෙට රතු කොළ වාගේ පෙනිලා එකයි මේ testing පාර. දැන් යුනික්‍රෝන් එක්ක පටි දාගෙන ,……….කොටස් උද්ගෝෂණය. සැරසේව් මුට්ටිය ශරි😁😁😁

    • පොඩි එකා. says:

      මොනවද බිව්වෙ?

    • Sombre says:

      හාහ් හඃ හාහ් ස ෆේල්

    • 69 ලක්ෂෙ වහලෙක් කථාකරයි says:

      පුට්ටුවේ තට්ට ආචාරියා මිඩිය එකේ කියනවා..අපේ ගෑස් එක ලී ක් වෙන්නේ නැහැ.. මෙතැන ඉන්න කාගේවත් ගෑස් ලී ක් නෑ.. ඔය තුන හතරක් ලිඉක් උනාට කොහොමද ගෑස් අවුල් කියන්නේ කියලා. ඌ හිතන් ඉන්නේ ලිට්රෝ එක පටන් ගත්ත දවසේ ඉඳන් ගෑස් ලී ක් වෙන එක නෝමල් කියලා. මේ වගේ ගොන් බූරුවෝ හොර ආචාර්ය පට්ටම් පෙන්නලා ස වයි 69 ලක්ෂෙ යි අන්දවාපූ ඇඳිල්ල නිසා තමයි අපේ රට කාලක්නනි උනේ. අද උදේම ලිට්රෝ එක ගෑස් අලෙවිය නේවත්වුව. අන්න ඒ වගේ ගොන් හරක් ගේ තෙල් කන තොපි ඉතින් මෙහෙම දෙයක් නොකිව්වෝ ත් තමා පුදුම.

    • තුන සුන් පුප්පා says:

      පල යන්න. උදේ නැගිටින කොට පුංචි අම්මා බඩ උඩ හිටිය කියලයි පන්ති පහේ කිව්වේ.

  2. Citizen says:

    What lessons did our experts learn from this breakdown? Presumably none…

  3. කැකිරි says:

    අපිට තවම විදුලිය නෑ. එතකොට අපිට දෙන්නේ අනිත් අයට දීල දීල ඉතිරි වෙන විදුලිය ද?

  4. වීරමුණි කඩවත says:

    පැය තුනෙන් දෙනවා කීවේ දවල් 12 ට විතර. දැන් 6:30. තාම විදුලි බල මණ්ඩලය පැය තුන ඉවර නැතුව ඇති. මට පේන්නේ මේක මුන් ටිකක් අදිනවා ස එක්ක යි ඇමරිකන් මුදල් ඇමැති එක්ක යි තියන ඔරෝප්පුවට. ය කෝ මේවාට අපිද වගකියන්නේ. ඕනෑම නම් අර 69 ලක්ෂෙ පූ දීපු සෙට් එක හොයලා උන්ගේ කරන්ට් කපලා ගන්න ආතල් එකක් ගනිල්ලා.

  5. MD says:

    කාවද රිද්දන්න හදන්නේ.ආණ්ඩුවද?ඕවා මහ පොළොව කම්පා කරවන සාපරාධී බලහත්කාරකමක්.දුප්පතා පොහොසතා වේවා හෝ කවුරු හෝ යමක් කමක් හම්බ කරගන්නට සැරසුනා පමණයි.පව්

Main News