නොරොච්චෝල හැදුවත්, ඉන්ධන ලැබුනත් පැය 5-6ක් විදුලිය කපන්න වෙනවා..- විදුලි ඉන්ජිනේරුවන් දැනුම් දෙති..
January 24, 2022 at 12:02 am | lanka C news
නොරොච්චෝල බලාගාරය නැවතත් පූර්ණ විදුලි ජනනයට 28 වනදා එක් වුවද විදුලි අර්බුදය අවසන් නොවන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
පෙබරවාරි පළවෙනිදා පමණ වන විට කැලණිතිස්ස හා යුගදනවි බලාගාරය වලට ඉන්ධන නැති වීම් මත එම බලාගාර පද්ධතියෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බවත් ඉන් මෙගාවොට් 300 ක ධාරිතාවක් අහිමි වන බවත් සංගමය පෙන්වා දෙයි.
නුදුරේදීම ජල විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය 5% දක්වා පහත බසිනු ඇති බවත් එවිට ඉන්ධන කොතරම් ලැබුණත් විදුලිය නිෂ්පාදනය කර ගැනීමට නොහැකි තත්වයක් උත්ගත වනු ඇති බවත් සංගමයේ සභාපති සෞඛ්‍ය කුමාරවඩු මහතා කියා සිටියේය.
එවන් තත්ත්වයකදී දිනකට පැය පහ හය ඉක්මවූ විදුලි කප්පාදුවකට යාමට වුවද සිදුවුණු ඇතැයි හෙතෙම පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
අද දිනයේ පැයක කාලයක් හෙට පැය දෙකකට ආසන්න කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති බවත් හෙතෙම එහිදී තව දුරටත් සදහන් කලේය.
විදුලි ජනනය වෙන රටවල කරන්න ලෙකෝ සමාගමට පුලූවන් නම් ලංකාවේ ඒ සමාගමට ඉඩ දෙන්නේ නැත්තේ ඇයි.කුට්ටිය මදි නිසා නොවේද? අනික පූර්ණ රාජ්‍ය ආයතනයක් .ජරාව කන ඇමතිවරු නොවේද මේක නවතන්නේ. ඇමතියා විදුලිය ගැන දන්නේ මොනවද?
Whoever the minister its these bloody CEB mafia that controls everything inside.
Unless the authorities plant some NIB officers inside or buy some of these bastards L, they won’t know the real reason.
ලක්ෂපාන , වික්ටෝරියා, කැලණිතිස්ස වැනි බලාගාර ඉඳි කරමින් අපේ රටේ විදුලි නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කලා කලින් කලට අපේ රට පාලනය කල රජයන් . මහින්ද රාජපක්ෂ රජය කාලේ නොරොච්චෝලෙ, උමා ඔය, ඉහල කොත්මලේ , දැදුරු ඔය වැනි බලාගාර අලුතින් විදුලි ජනන පද්ධතියට එකතු කල නිසා විදුලි කප්පාදුවක් කරන්න සිදු වුනේ නෑ විදුලි පරිභෝජනය එන්න එන්නම වැඩි වුනත්.
2014 දී මොරගහකන්ද ව්‍යාපෘතිය මහින්ද මහත්තයගෙ ප්‍රධානත්වෙන් පටන් ගන්න වෙලාවෙ පවත්වන කතාවකදී තමයි ‘ඔබතුමා අපිට රජෙක්’ කියලා මහින්ද මහත්තය ගැන මෛත්‍රිපාල සිරිසේන විසින් කියන්නේ . යහපාලනය පැමිණීමත් සමඟ ඒ හැම දේම කනපිට පෙරලුනා. වැඩිවන විදුලි පරිභෝජනයට සරිලන පරිදි යහපාලනේ කාලේ අලුතෙන් බලාගාර ඉඳි නොකිරීම මේ විදුලි කප්පාදුවට මූලික හේතුවක්
අපරාදී කියන්ඩ හොඳ නෑ අපේ ජනාධිපතිතුමා ආපූ දවසේ ඉදන් හැමදේම නෑ. 😂 ජලාශ වල තියන වතුර ටිකත් බලා ඉන්නැද්දි හිදිලා යනවා. දැන් ඉතින් කරන්ට් එකත් ගෙදරම හදාගමු. පහුගිය කාලේ රු. 1500/2000 ට තිබුණ භූමිතෙල් බලා ඉන්නැද්දි රු. 8000/ 10000 උනා වගේ දැන් ඉතින් සෝලා පැනල් එහෙම ගිනි ගනන් වලට විකුණයි.
ඔය තත්වයට මඟ පෑදුවේ යමපාලනයයි..ඒ අවුරුදු 5 තුල කිසිම දෙයක් වුනේ නෑ.
අනුන්ගේ බෝඩ් ලෑලි වල තමුන්ගෙ නම ගහපු එකයි, රට පුර ලැම්බොගිනි සහ රත්තරන් අස්සයෝ හොයපු එකයි, මහ බැන්කුව කඩාගෙන උන් උන් බෙදාගත්ත එකයි, රණවිරුවන්ගෙ පිට කොන්ද කඩලා උන්ව හිරගත කරපු එකයි විතරයි කලේ.
කිසිම ව්‍යපෘතියක් උනේ නෑ…පොඩ්ඩක් ඉවර කරන්න තිබුනු හයිවේ එකක තමුන්ගෙ නම ගහලා ඕපන් කලා..එච්චරයි
එතකොට 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවනවා කියලා පාරම් බෑවේ?
… Plus the government has to face the CEB mafia.
Where in the world can bloody trade unions can announce power cut schedules????
We should all be shamed to hear these comments even after 20-30 years. Best thing is to privatised these mafia sectors in the country. Otherwise we do not have any solution even after another 30 years
සූර්ය සහ සුලං විදුලි ජනන අනුමත කිරීම් පමා කලේ ඇය් කියල දැන් තේරෙනවද
hariyatama hari
ඔය අර්බුධය ඉවර වෙන්න නම් අසාධාරණ වැ ටුප් ගන්න තොපි අයින් කරන්න ඕනි ..
Exactly 👍
ඔයිට වඩා හොඳයි උඹල ඔය කාලකන්නි වුර්තිය සමිති එවුන්ගේ ඇටේ ඇටේ කපගත්තනම්. කාලකන්නි සුර්ය කෝෂ වලට අනුමැතිය දෙන්නේ නැ
Very true
මේ වැඩ බැරි ෆේල් උගතුන් ඉන්නකං රටට ගොඩ ඒමක් නෑ.
නෑ බෑ විතරයි වැඩ නෑ
මුංට උගන්නලා තියෙන්නෙ පුටු රත් කර කර ඉන්නද?
දේශපාලකයට බැනලා හිත හදාගන්න පුලුවන්
මුං මොකද මෙච්චර කල් රටට කලේ
මේ වගේ අවස්ථාවක මොනවද කරන්න ඕනෙ කියලා කියන්නත් ඕනෙ මුංම නේද?
අරක බෑ මේක බෑ නෙවෙයි
කියපල්ලා , මේ ටික දීපං අපේ වැඩේ කරන්නං කියලා
ඒ පහසුකම් දෙන්නැත්තං විතරක් දේශපාලුවට බැනපං