නොවටිනා මිලට වාහන ගන්න එපා.. වාහන මිලට වෙන්න යන දේ මෙන්න…

September 7, 2021 at 3:29 am | lanka C news
නොවටිනා මිලට වාහන ගන්න එපා.. වාහන මිලට වෙන්න යන දේ මෙන්න…

මෝටර් රථ මිල ඉහල යාම සිදු කරනු ලබන්නේ වාහන ව්‍යාපාරයේ යෙදෙන සුළු පිරිසක් හා ඒ සදහා අලුතෙන් එක් වූ පිරිසක් යයි වාහන ආනයනකරුවන්ගේ සංගමයෙ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පවසයි.

පවතින තත්වය මත වාහන ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් දැඩි අපහසුතාවය පත්ව සිටින බවද ඔහු පැවසීය.

දැනට වාහන මිල ඉහල යාම පාලනය සදහා ජනතාව කල යුත්තේ ව්‍යවසනකාරි කාලයක නොවටිනා මිල ගණන්වලට වාහන මිලට නොගැනීම යයිද ඔහු පෙන්වා දෙයි.

එසේ වුවහොත් අසීමිතව මිල ඉහල යාමද පාලනය වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

169,715 views

26 Comments to “නොවටිනා මිලට වාහන ගන්න එපා.. වාහන මිලට වෙන්න යන දේ මෙන්න…”

  1. නයි මිරිස් says:

    අපේ ගමේ ටුවර් ගයිඩ් රියදුරෙන් ඉන්නවා . ඌ දැන් හිතන් ඉන්නෙ උගේ කබල් කාර් එක කෝටි දෙකක් විතර වටිනවා ඇති කියලයි.

  2. Be united says:

    දැන් තියෙන්නේ රුපියල් ලක්ෂ 20 කට අඩුවෙන් ගන්න පුලුවන් හොද තත්ත්වයෙ වාහන යක් හදලා එලියට දාන එකයි, එතකොට සල්ලිත් රටෙම ඉතිරි වෙනවා,

  3. Ruchira Dharmathilaka says:

    හා… මෙයාගෙ සේල් එකේ දැන් තියෙන වාහන පරන මිලටම වෙන්න ඇති විකුනන්නෙ…

  4. Kamal says:

    දැන් ඔයාලගේ සේල් වල තියන වාහන අඩුවට දෙනවාද???

    • කරුමක්-කාර් says:

      ඕවත් වැඩද? මෙන්න සරල යෝජනා කීපයක්
      1.පිටරට ඩොලර් උපයන ලාංකිකයන්ට පිටරටදී තම ඩොලර් වලින් මිලට ගන්නා වාහන ඩොලර් වලින්ම රජයට බදු ගෙවා ලංකාවට ගෙන ඒමට ඉඩ දීම.
      2.විකුණන හැම වාහනයක්ම ඇඩ්වටයිස් කිරීමට පෙර valuation කිරීම අනිවාර්ය කර එම valuation එකට ඉහල මිලකට අලෙවි කිරීම තහනම් කිරීම.
      3.ඕපන් පේපර්ස් වලින් වාහන විකිණීම හා ලඟ තබා ගැනීම තහනම් කිරීම.

      • ගෞම් ඊයාරාජ් says:

        මේ ප්‍රජාතන්ත්‍රවාදී උම්මාද බෛයිලන්තය බන් , ඔය කිසි වැඩක් වෙන්නෑ ! අන්තිමට උනේ මරුටියක් ගන්න කොටීපතියෙක් වෙන්න වීම. එත් ඉතින් අමු උම්මාද ගොං බෛයොනං කියනේ , මරුටියක් පදින මිනිහත් කෝටිපතියෙක් කලේ මේ උම්මාද බෛයි පාණ්ඩුව කියලා. ඔන්න ඕකයි තත්වේ..😂😂😂

        • ගෞම් ඊයාරාජ් says:

          මේක සිද්ද උනේ කොරෝනා වසංගතය හින්දා උන ආර්ථික අවපාතය හින්ද කියල නොතේරෙන රට වස්සෙක් තමයි මම . බූරු පුතාණෝ හිටිය නං මේ වෙද්දී කෝටියේ බෙන්ස් එක ලක්ෂ 10ට ගන්න පුළුවන් වෙයි කියලත් මට තව හිතෙනවා . පුතාණෝ සර් කියපු ප්ලැකනිල් බීපු එකේ පල විපාකද මන්දා

          • ගෞම් ඊයාරාජ් says:

            උම්මාද ගොං බෛයෙක් තප්පුලලා , කොවිඩ් වසංගතය එන්න ඉස්සෙල්ලා කාර්තුවේ ඉදලා රටේ ආර්ථිකය වලපල්ලේ කියලා මේ ගොබ්බයො දන්නෑ ,ස්ටැට්ස් බලපිය මී හරකා , කොවිඩ් වසංගතය ග ගා වැලලෙන්නැතුව ලෝකයේ හොහො රටවල් ආර්ථිකය ගොඩ දා ගත්තා ,බංගලිදේශය ,වියටිනාමය හොද උදාහරණ , තොපේ උම්මාද බෛයි පාණ්ඩුවේ මෙලෝ දෙයක් බෑ ,අමූ ෆේල් ,තාත්තලා ,පුතාලා ,අම්මලා , ලේලීයො ,බාප්පලා ,නැන්දලා ,මහප්පලා , එක්ක ගජමිතුරො එකතුවෙලා රට කනකොට රටක් ඉතුරුවෙයිද ගොං උම්මාද දාර බෛයො.

          • ගෞම් ඊයාරාජ් says:

            තුන් වේලටම පුන්නක්කු ගහන ගොබ්බ ටෙලිපෝන් ගස් කබ්බෙක් වෙච්ච මට ටිකක් stats පැටලෙනවා ඉතිං . ගෝටා බලයට ආවේ 2019 අගෝස්තු. 2020 මාර්තු ඉඳන් තමයි කොවිඩ් වලට රට වහන්න ගත්තේ. ඊට කලින් කාර්තුවේ ඉඳන්ම ආර්ථිකේ වැටෙන්නෙ කොහොමද අපේ යහපාලනේ ආර්ථිකේ පට්ටෙට උස්සල තිබ්බේ …. මන් වගේ කුලියට කොටන ගොන් බුරුවෙක් ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද ?

  5. Priyankara says:

    Den nm wahanayak ganna hithanne wath ne, nowatina ganan walata wahana aran amaruwe noweti imu.

  6. ගෞම් ඊයාරාජ් says:

    වාහනයක් නෙමේ යකො , සිනී කිලො එකක් ගන්න පිටිපැකට් එකක් ගන්න පොලීමේ බඩ ගාන්න ඔනේ , මගුලක් කතා කරනවා. උම්මාද බෛයි පාණ්ඩු එක්ක මොන වාහනද බන් , උන්ගේ උම්මාද නායකයන්ට විතරයි වාහන වල යන්න පුලුවන් . අනිත් උන්ට වාහනයක් ගන්න තියා හිතාගන්නවත් බෑ ! දැන් ශැපද ? 😂😂😂

    • ගෞම් ඊයාරාජ් says:

      අපේ බූරු පුතාණෝ සර් බලයේ හිටිය නං සිනි දෙපා මුලට ගෙනත් දෙයි කියල හිතන් ඉන්න බූරු පැටියෙක් තමයි මම

      • ගෞම් ඊයාරාජ් says:

        බූරූ පුතානෙමේ බන් ! මන්දබුද්ධිකයෙක් රට පාලනය කලත් මීට වඩා හොදට කරලා මේ උම්මාද පාණ්ඩුවට වඩා. 😂😂😂

        • ගෞම් ඊයාරාජ් says:

          අඩේ බූරු පුතානොට වඩා මන්ද බුද්ධිකයො ඉන්නවද මේ රටේ ? හෑ .. එකියන්නේ බූරු පුතානොටම තමයි දෙන්න වෙන්නේ ?
          මං කොට නිසා කම්කරු රස්සාවක් හරි ගන්න පුළුවන්

  7. සුදේෂ් පෙරේරා හන්තාන says:

    ඉන්දික සම්පත් මහත්තයෝ එහෙනම් කියන්ඩ බලන්ඩ වාහනයක් ඕනේ කෙනා මොකද කරන්ඩ ඕනේ ? ඔයා අඩුවට දෙනවද?? නැත්තන් කවද වෙද්දී ගනන් අඩුවෙයි ද? මෙයාගෙේේ බිස්නස් අඩු නිසා අනිත් අයටත් කෙලවන්ඩ යන අමුම අමු කුහකයෙක්.

  8. ගමේ මනුස්සයා says:

    ඔය කියන මිලට වාහන දෙන්නෙ නෑ.මිනිස්සු දන්නවා වාහන කාලෙකට එන්නෙ නෑ කියල.ගන්න ඕන මස්නුස්සය නොවටිනා ගනන් වලට හරි ගන්නවා.

  9. සකලජන says:

    නැවත වාහන ගෙන්වන කාලෙදි ඩොලර් එක 350 ක්වත් වෙත්වා කියල පාර්ථනා කරමු!…
    නැත්නම් කොහොමද දෙය්යනේ කෝටිගානක් දීල ගත්ත නොවටිනා secondhand වාහනේ ඊටවඩා වැඩිගානකට තව හරකෙක්ගෙ ඇගේ ගහන්නේ?

  10. 3% ට බය බයියා. says:

    මොළ හතා නම් ඕන ගානකට ගන්නවා .ලග දි වාහන 164 ඕඩර් කලා ජපානයෙන් ගේන්න .

Main News