නොවටිනා මිලට වාහන ගන්න එපා.. වාහන මිලට වෙන්න යන දේ මෙන්න…

September 7, 2021 at 3:29 am | lanka C news
නොවටිනා මිලට වාහන ගන්න එපා.. වාහන මිලට වෙන්න යන දේ මෙන්න…

මෝටර් රථ මිල ඉහල යාම සිදු කරනු ලබන්නේ වාහන ව්‍යාපාරයේ යෙදෙන සුළු පිරිසක් හා ඒ සදහා අලුතෙන් එක් වූ පිරිසක් යයි වාහන ආනයනකරුවන්ගේ සංගමයෙ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පවසයි.

පවතින තත්වය මත වාහන ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් දැඩි අපහසුතාවය පත්ව සිටින බවද ඔහු පැවසීය.

දැනට වාහන මිල ඉහල යාම පාලනය සදහා ජනතාව කල යුත්තේ ව්‍යවසනකාරි කාලයක නොවටිනා මිල ගණන්වලට වාහන මිලට නොගැනීම යයිද ඔහු පෙන්වා දෙයි.

එසේ වුවහොත් අසීමිතව මිල ඉහල යාමද පාලනය වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

169,750 views

26 Comments to “නොවටිනා මිලට වාහන ගන්න එපා.. වාහන මිලට වෙන්න යන දේ මෙන්න…”

  1. nim says:

    ගොන් කතා කියන්න එපා බන් . කවුද අඩුවට දෙන්නේ ? ඔය ලග තියෙනවද ? this is just a supply vs demand issue. no one cant control until import or produce new cars for standard price. සීනි ටික ,හාල් ටික manage කරගන්න බැරි ආන්ඩුවකින් වාහන ගැන කතා කරලා පලක් තියේද ?

    • ගෞම් ඊයාරාජ් says:

      බ්‍රාවෝ ! මේ පාණ්ඩූව හිතන්නේ මාර්ශල් ලෝ ඉම්පොස් කරලා තග දාලා මාර්කට් එක කන්ට්‍රෝල් කරන්න පුලුවන් කියලා , ඒ තරමටම ගොං , මොල හතානොගේ සිගිති ඇමීබා මොලේට තෙරෙන්නෑ , කොහොමද සප්ලයි ඇන්ඩ් ඩීමාන්ඩ් චේන් එක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියලා .

  2. xman says:

    Why wee listen to crap from this garbage? don’t waste you time.

  3. Nuwan says:

    මොලේ කලපනා කරපන් මෝඩ මිනිසුනේ. දැන් තියෙන ගානට වාහන ගන්න ඒපා. දැන් ගත්ත අයට තව හරියටම මාස 10 කින් ඒල්ලිල මැරෙන්න වෙනව. ඉවසීමෙන් සැනසීම ලැබේ කියල බුදු දහමේ කියන්නෙ නිකන් නෙමෙයි. සැකයක් තියෙනව නම් අද මේ කියන දිනේ මතක තියා ගන්න.

  4. Gihan says:

    Mr sampath EXTREMELY correct. Mejority of BLACK market CAR sellers. Triying to make artificial car market without any demand from ground . Cheet mony from new buyers.
    Market drastically been dropped.
    No response to web.ad. Price more than 2o.25. LAKS Over the valuation criteria. DON’T PAY EXTRA. BLACK MARKET SELLERS COFUSED NOW.

  5. Rana says:

    To stop this price increase only way is import or produce.. nobody stop this price increment..
    So many people are talking nonsense for improve their rates..
    Government doesn’t have any decisions or solutions to manage the vehicle price..

Main News