නොවැම්බරයෙන් පසු එළැඹෙන්නේ සජිත් පේ‍්‍රමදාසයේ යුගයයි.. සෑම රණවිරු පවුලකගේම කකුල් දෙක මුලටම ගොස් සලකනවා..- සජිත්

August 19, 2019 at 3:50 pm | lanka C news
නොවැම්බරයෙන් පසු එළැඹෙන්නේ සජිත් පේ‍්‍රමදාසයේ යුගයයි.. සෑම රණවිරු පවුලකගේම කකුල් දෙක මුලටම ගොස් සලකනවා..- සජිත්

එළඹෙන නොවැම්බර් මාසයේ දී මෙරට ජනතාව නව හැරවුම් ලක්ෂයක් ගෙන තමනට හයිය ලබාදෙන බව විශ්වාස යයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ එළඹෙන්නේ සජිත් ප්‍රේමදාසගේ යුගය බවද පැවසූ ඔහු ඉන්පසු සෑම රණවරුවෙකුටම සීමා මායම් නොසලකා සලකන බවද සඳහන් කළේය.

තම පාලන කාලය තුළදී සෑම රණවිරු පවුලකම දෙපා මුලට ගොස් සලකන බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ආනමඩුවේ පැවති උත්සව සභාවක් අමතමිනි.

93 views

42 Comments to “නොවැම්බරයෙන් පසු එළැඹෙන්නේ සජිත් පේ‍්‍රමදාසයේ යුගයයි.. සෑම රණවිරු පවුලකගේම කකුල් දෙක මුලටම ගොස් සලකනවා..- සජිත්”

  1. Loku Ayya says:

    හුරේ…..හුරේ…… ලබන දෙසැම්බරේට ජය වේවා….

  2. Aryawa says:

    Onna kawruwath hithanna epa mage mahaththayata pissu kiyala. Dan oya hugak hoda. Mama banda dwaswala oya wagema heenenuth kegahanawa ” Nidan wastu “gana kiyala.

  3. සෑම් says:

    මේ පවතින ආර්ථික මඩ ගොහොරුවේ කරවටක් ගිලිලා ඉඳගෙන ඕවා කරන්නේ කොහොමද කියලා කරුණාකරලා පැහැදිලි කරන්න …

    • ස.ලෝ.පු. සජිත් says:

      Eka pudgala adayama nosalaka harinawa.

      Eka pudgala sathuta gana salakilimath wenawa.

      Salli godak achchu gahanawa akkawath ekathu karagena.

      Goniwalata dala kare thiyagena gihilla miti miti Bim mattamen Gam mattamen bedala denawa.

  4. Siripina says:

    අනේ මන්දා පිස්සුව එන්න එන්නම තද වෙනවා වගේ

  5. වැඩ්ඩා says:

    කකුල් නැති අය ගාවට යන් එකක් නෑ. උස නම් සිකිරිටි මිටිනම් කම්කරු වගේ හිතන පොරනෙ

  6. Tilwin says:

    What a joker? Sira was much better.
    To do what he says from morning till night he will have to visit Ranawiru houses every day.
    More he opens his mouth the more votes he loses. No wonder he could not pass his OL exam.

  7. Angoda Buva says:

    හා ..හා…කට…කට..අනේ යකෝ රණ විරුවන්ට සැලකීම UNP පති පත්ති වලට විරුද්ධ බව දන්නෙ නැද්ද?

    උඹ භදන්නෙ දෙමල මුස්ලිම් චන්ද ටිකත් නැති කරගන්නද?

  8. Joyce says:

    It really unbelievable that supposed to be educated ministers like Eran Wickramaratne and Harsha de Silva are supporting a stupid candidate who every day makes the most ridiculous and hilarious statements the kind of which were never heard from any presidential adpirer. It harms the credibility such educated people.

  9. Tim says:

    Persons like Harsha de Silva and Eran Wickramaratne should immediately stop lobbying a real joker like Sajith if not their credibility is seriously at stake.

Main News