නොවැම්බරයෙන් පසු ජනාධිපති අනුරයි.. ඔහු ජයග‍්‍රහන රැසක් ගේනවා..- අනුරගේ කේන්ද‍්‍ර සටහන මෙන්න..

August 11, 2022 at 2:10 pm | lanka C news
නොවැම්බරයෙන් පසු ජනාධිපති අනුරයි.. ඔහු ජයග‍්‍රහන රැසක් ගේනවා..- අනුරගේ කේන්ද‍්‍ර සටහන මෙන්න..

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිවරදි උපන් වෙලාවට අනුවට ජෝතිෂ්‍ය විද්‍යාත්මකව බලන කළ මීළඟ රටේ නායකයා ලෙස ඔහු මහතා නියත වශයෙන්ම 2022 නොවැම්බර් මාසයේන් පසුව පත්වනු ඇති බව KAU ජ්‍යොතිෂවේදී සරච්චන්ද්‍ර මහතා පවසයි.

ඉන්පසුව අනුර කුමාර දිසානායක මහතා විසින් ජයග්‍රහණ රැසක් රටට ලබාදෙනු ඇති බව ද ඔහු සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

78,798 views

67 Comments to “නොවැම්බරයෙන් පසු ජනාධිපති අනුරයි.. ඔහු ජයග‍්‍රහන රැසක් ගේනවා..- අනුරගේ කේන්ද‍්‍ර සටහන මෙන්න..”

  1. sampath says:

    HOOOOO……..

  2. Rex says:

    Anura will never be a president of Sri Lanka (may be a some other president) for his life time!

  3. HARAMANIS says:

    JVP OVER ESTIMATED THERE POWER AND STRENGTH. JUST TALKING BUT NO PRACTICAL APPLICATION OTHER THAN STRIKES.

Main News