නොවැම්බර් 18 උපන් දිනය දා මහින්ද අගමැති ලෙස දිවුරයි..
October 27, 2019 at 12:02 am | lanka C news
අති බහුතර ජනතාවගේ ජන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තැග්ග වශයෙන් මේ රටේ ජනතාව අග්‍රාමාත්‍යය ධුරට පිරිනමන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.
සි.බි රත්නායක මහතා එ බැව් කියා සිටියේ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක කාර්යයාලයක් ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ විවෘත කිරිමෙන් අනතුරුවයි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ වැරදිලා හෝ මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් අග්‍රාමාත්‍යයවරයා වශයෙන් පත් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට අවනත වන අයෙකුට බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
Ape agamathithumata jayawewa.
පව් අනේ මෙයාගෙ හීන. 😀
ඔයිට වඩා පව් කියල හිතේවි තව සති තුනකට පස්සෙ. වෙට්ට පිත්තල පට්ටපල් හොරු සමනල රෑන තටු කඩාගත්තම.
😹😹😹😹😹😹😹😹😭😭😭😭😭😂😂😂
වැඩක් නෑ, මහින්ද අයිය රට පාවා දෙන වැඩේ දිගටම. කරලා දෙන්න ඕන නීති හදල දීල , ඉඩම් දීල, කවුතුකාගාර, විශ්වවිද්‍යාල හදල දීල, කරන්න ඕනේ ඔක්කොම කරලා දීල දැන් නගරසභා හදල දෙන්න යනවා, ඊට අමතරව Campus එකත් විවුර්ත කරලා දීල රට උන්ටම අයිති කරලා දෙන්න වැඩ. වැඩක් වෙන්නේ නෑ, චන්දෙ දෙන්න එකෙක් නෑ
76 + 5 =81 years prime minister .
APE SIYALA 81 WEDDI ELOWA GIHIN
Yes MR will be Prime-Minster by votes consent after that GR being Presidential of Democratic Republic of Sri Lanka.
MR wanted and seek another mandate for to become Primer of Republic.!
That is way of democracy of People of Sri -Lankan love and wish.
No doubt that MR is most popular and will wish that leader of Sri Lankan.
මුඟේ බල තන්හාවෙන් ලංකාවේ ඡන ඡීවිතය විනශයි…රට බල්ලන්ට යන්න එකම හේතුව මූයි මුගේ නස්පෝත්ති පව්ල සහ බලුවංසගේ පියානෝ ගහන.සෙට් එකයි
Mea thiyenne 2015 thibuna aandukrama wyawasthawea thathwayama nose.Eaka Nadu theenduwakin mea awuruddea suprim court naduwen thahawuru wunaa.Mahinda mahaththayaa ta agamsthi wenna nam Gotabaya mahatayaa janadi pathi unahma das dekakin Agathi wenna Parana kaale wage bahuthra hadagannama wenawaa. Wena wikalpayak nomatha.