නොවැම්බර් 18 උපන් දිනය දා මහින්ද අගමැති ලෙස දිවුරයි..

October 27, 2019 at 12:02 am | lanka C news
නොවැම්බර් 18 උපන් දිනය දා මහින්ද අගමැති ලෙස දිවුරයි..

අති බහුතර ජනතාවගේ ජන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තැග්ග වශයෙන් මේ රටේ ජනතාව අග්‍රාමාත්‍යය ධුරට පිරිනමන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.

සි.බි රත්නායක මහතා එ බැව් කියා සිටියේ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යයාලයක් ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ විවෘත කිරිමෙන් අනතුරුවයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ වැරදිලා හෝ මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් අග්‍රාමාත්‍යයවරයා වශයෙන් පත් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට අවනත වන අයෙකුට බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,031 Viewers

23 Comments to “නොවැම්බර් 18 උපන් දිනය දා මහින්ද අගමැති ලෙස දිවුරයි..”

  1. සකුරා says:

    ශුභ උපන් දිනයක්, අපේ අනාගත අගමැති තුමාට!

  2. බන්ඩා says:

    නොවැම්බර් 17 රටට විනයක් වූ රනිල් පමනය්. නොව සිරිසේනත් ගෙදර යවමු.

  3. Rata Wenuwen says:

    අත ඉස්සුවේ පුතානෝ පෝර ටිකත් කපන්න,
    දැන් එනවා අරක උස්සා ගොවියට අත දෙන්න,
    මෝඩ කෙරුම් කියමින් බොරුවෙන් රට කරන්න
    අපායේ ඇති පියානෝ ආසයි ඔබේ මූනත් දකින්න

  4. රටම දිනවන "විය-තුන් දිනූ මඟ" says:

    උඩින් සිටින දෙවි හිරු බලත් සතරදිසා රටම
    බිමින් සිටින දෙවි මිහිකත් ආරක්‍ෂා කර රටම
    වටින් සිටින දෙවි දියුනු වියත්මඟ පුබුදා රටම
    ගතින් සිටින දෙවි ‘ අපි ‘ සමඟිව නංවමු රටම

    🌷 82% 🌷 82% 🌷 82%🌷

    ඇත්ත තමයි පවසන්නේ උපන් දිනයට
    සත්ත ඇති සුබ නැකැත් තෝරා හරියට
    මල්ලිව පලමුව හිඳුවා සිංහාසන පුටුවට
    ‘ වියත්මඟ’ දිනූ සහෝදර බැම සිරිළකට

    🌷 82% 🌷 82% 🌷 82%🌷

  5. Gone gota says:

    Pawule palanaya…

    Mun apen hodata gahanawa…

    • Ane Gono says:

      ගහපු දේවල් වශයෙන් තියන ගොඩෙන් ලොකුම එක මහ බැංකුවට ගහපු ගැහිල්ල.
      පවුලේ ගැහිලි ගැන තවමත් වාචාලයන්ගෙ පිංගුත්තර කතා විතරයි.

    • Me para oya katha kauruwath bara ganne nehe. Umba sinhala nam oya moda katha nokaran. Dolar keva nam kat piya ganin kauru hari umbata gahala elavanna kalin

    • Coming Gota says:

      ‘හොරා’ මන්තරේ වැඩ කළා ගිය සැරේ සමාජ ජාලා, බුකිය හරහා..මොකද අලුත් පරම්පරාවෙ පලවෙනි සැරේට චන්දෙ දුන්න අය යූඇන්පී ආන්ඩුවක රස බලල තිබුනෙ නෑ. පහුගිය අවුරුදු 4 දි ටේස්ටර් එක නියමෙට දුන්න මේ ආන්ඩුව. මහ බැංකුව, පාස්කු බෝම්බෙ, ෆ්‍රී වයිෆයි, ජිම් කට්ටල, පහසු මිලට වාහන, හොම්බෙන් යන සංචාරක ව්‍යාපාරය, එම්ප්ටි පොකට් ආදී සුදු අලි දැකල තරුනයන්ට තරු පෙනිල ඉන්නෙ..
      චන්දෙ දෙන්නෙ කාටද කියල තරුන මහලු හැමෝම තීරනය කරල ඉවරයි. ගෝන් ගෝටල ගෝන්ම තමයි. ඉස්සරහට එන්නෙ කමිං ගෝටල.

    • ක්‍රිමිනල් says:

      ඒයි ගොන් ගොටෝ,  උඹල කවදද මේ සැරේ ඡන්දෙට තජුඩියගෙ මලකඳ ගොඩ
      අරන් වෙන්දේසි දාන්නෙ?

  6. Heshan says:

    is it like October 26? Fake PM

    • He Shame says:

      ඊට වඩා විලිලැජ්ජ නැති වැඩේ තමයි 2015 ජනවාරි 08දා පස්ස දොරෙන් අාපු ඒම.

  7. Ranhamy says:

    Ape prarthanawa eka thamai. Ape mahinda agamathithumata jayawewa.niduk nirogibawa labewa.

  8. Pal ( Ex JVP ) says:

    You have a two main jobs to do while developing the country..

    (1) Put an end to the effects created by the 30 year war.

    (2) Put an end to the democratic terrorism that the JVP is engage in by spreading jealousy.

    The only strategy of JVP right now is spreading jealousy.

    This looks to be very dangerously misleading our village level people and the present election system need to be changed to control these evils.

  9. nadun says:

    aniva… eke sekayak nehe.

  10. Ranhamy says:

    APE MAHINDA MAHATHTYA THAMAI APE AGAMATHITHUMA. Ape prathanawa ekal.maha banku hora nov.16 pannala danawa.

  11. Ranhamy says:

    Ape agamathithumata jayawewa.

  12. john the baptice says:

    පව් අනේ මෙයාගෙ හීන. 😀

    • බැට්ටිස් says:

      ඔයිට වඩා පව් කියල හිතේවි තව සති තුනකට පස්සෙ. වෙට්ට පිත්තල පට්ටපල් හොරු සමනල රෑන තටු කඩාගත්තම.
      😹😹😹😹😹😹😹😹😭😭😭😭😭😂😂😂

  13. Kalana says:

    වැඩක් නෑ, මහින්ද අයිය රට පාවා දෙන වැඩේ දිගටම. කරලා දෙන්න ඕන නීති හදල දීල , ඉඩම් දීල, කවුතුකාගාර, විශ්වවිද්‍යාල හදල දීල, කරන්න ඕනේ ඔක්කොම කරලා දීල දැන් නගරසභා හදල දෙන්න යනවා, ඊට අමතරව Campus එකත් විවුර්ත කරලා දීල රට උන්ටම අයිති කරලා දෙන්න වැඩ. වැඩක් වෙන්නේ නෑ, චන්දෙ දෙන්න එකෙක් නෑ

  14. Ganja says:

    76 + 5 =81 years prime minister .
    APE SIYALA 81 WEDDI ELOWA GIHIN

  15. Wewagadara Appuhamay says:

    Yes MR will be Prime-Minster by votes consent after that GR being Presidential of Democratic Republic of Sri Lanka.
    MR wanted and seek another mandate for to become Primer of Republic.!
    That is way of democracy of People of Sri -Lankan love and wish.
    No doubt that MR is most popular and will wish that leader of Sri Lankan.

  16. බල තන්හා ශෝකා says:

    මුඟේ බල තන්හාවෙන් ලංකාවේ ඡන ඡීවිතය විනශයි…රට බල්ලන්ට යන්න එකම හේතුව මූයි මුගේ නස්පෝත්ති පව්ල සහ බලුවංසගේ පියානෝ ගහන.සෙට් එකයි

  17. India Ty says:

    Mea thiyenne 2015 thibuna aandukrama wyawasthawea thathwayama nose.Eaka Nadu theenduwakin mea awuruddea suprim court naduwen thahawuru wunaa.Mahinda mahaththayaa ta agamsthi wenna nam Gotabaya mahatayaa janadi pathi unahma das dekakin Agathi wenna Parana kaale wage bahuthra hadagannama wenawaa. Wena wikalpayak nomatha.

Main News