නොවැම්බර් 17 ගෝටාභයට ජම්පර අන්දවන්නේ නෑ..- සජිත් පිල කියයි..

September 28, 2019 at 8:40 am | lanka C news
නොවැම්බර් 17 ගෝටාභයට ජම්පර අන්දවන්නේ නෑ..- සජිත් පිල කියයි..

සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති වූ පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට ජම්පර අන්දන බවට එජාප මන්ත‍්‍රී හේෂා විතානගේ කළ ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතා අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

මතුගම දී පැවති රජයේ දී එජාප මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

නොවැම්බර් මස 17 වනදා සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වූ පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට ජම්පර අන්දවන බව හේශා විතානගේ මහතා එම රැුළියේදී සඳහන් කළේය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද වේදිකාවේ සිටියදීය.

කෙසේ වෙතත් එම ප‍්‍රකාශය හේෂා විතානගේ මහතා අතින් වූ අත්වැරැද්දක් යයිද ඔහු පැවසීය.

31,696 Viewers

11 Comments to “නොවැම්බර් 17 ගෝටාභයට ජම්පර අන්දවන්නේ නෑ..- සජිත් පිල කියයි..”

  1. merata eka says:

    ubala 225ma ekathuwela jampar andawanne ratatai kiyala api dannawa.

  2. techno vision says:

    ammata udu

  3. Raterala says:

    2015 ජනවාරි 8 අපට ලොකු අත්වැරැදීමක් වුනා ,ඒක නොවැම්බර් 16 නිවැරැදි කරනවා, foot note කල්ලියට නම් ජමිපරය අදින්න වෙනවා.

  4. Raterala says:

    2015 ජනවාරි 8 අපට ලොකු අත්වැරැදීමක් වුනා ,ඒක නොවැම්බර් 16 නිවැරැදි කරනවා, foot note කල්ලියට නම් ජමිපරය අදින්න වෙනවා.අපි ගෝඨාභය ට මල් මාල දානවා .😉😉😉😉

  5. ලෙබ්බේ says:

    අත් වැරද්දක් උනේ. ඒ කියන්නේ මෙච්චර වයසට ගිහිල්ලත් හුඅම්පි උන්ට තාම අතවත් හරියට පාවිචිචි කරන්න දන්නේ නැහැ කියන එකයි.පලිගැනීම වයිරය ක්‍රෝදය ඇරෙන්න උබල පුලුවන්ද රටක් හදන්න.

  6. Kali says:

    උබලා වගේ කාලකන්ණි සෙට් එකක් මේ ලෝකෙට බිහිවුන එකම ලොකු අත්වැරදීමක්…

  7. Sun says:

    They are all together as they do not have principles in politics. They jump from one side to the other when they want. I cannot see any long term policy and plan of developing the country. One stage they were following Marx Lennin and they jump from that to the opposite of principles. They are running for money after coming to the sense of earning money by just talking. Their heads and hearts are blank my dear friends.

  8. බිල්ල says:

    හෙසා විතානගේ නමින් හඳුන්වන ජපානයේ ගේෂාවකුගේ කාර්‍යය ලංකාවේ කරණ පුද්ගලයා තම ශරීරයෙන් ගලා යන දුගඳ සහිත ශ්‍රාවය නිසා පරිසරය ගඳ නොගැස්වීම සඳහා පැම්පර් ඇඳීම වඩාත් සුදුසුයි.

  9. D.Nimal says:

    History will never permitted to win Presidential Elation this particular day that to Sajith Premadasa. That was not DAY for UNP !
    I will assure that. The day of 17th November is historical day of Country .

  10. චේතියසේන says:

    ඉස්සෙල්ල ගාගෙන දැං නානව ඇදගෙන!

  11. prabhath says:

    තවම සජිත් කිවෙනැ නේද මෙය තමන් අනුමත නෙකරන බව කොන්ද පන තියේනම්‍ රනිල් කියන්න ඔනේ තමුන් හේෂාගේ ප්‍රකාශය අනුමත නෙකරන බව

Main News