නොවැ. 26 ප‍්‍රභාකරන්ගේ උපන් දිනට දියළු කොටි සමරා ‘මහවිරු සැමරුම’ මහ ඉහලින් පවත්වනවා…

November 19, 2016 at 7:06 am | lanka C news
නොවැ. 26 ප‍්‍රභාකරන්ගේ උපන් දිනට දියළු කොටි සමරා ‘මහවිරු සැමරුම’ මහ ඉහලින් පවත්වනවා…

කොටි නායක වේලූපිල්ලේ  ප‍්‍රභාකරන්ගේ උපන් දිනය යෙදෙන එළැඹෙන 26 වැනිදා  උතුරේ හා නැගෙනහිර මහවිරු සැමරුම් සිදු කරන බව දෙමල සන්ධාන උතුරු පළාත් සහා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලංගම් පවසයි.

මිය ගිය සියළු කොටි සාමාජිකයින් මෙහිදී සිහි කරන බවද පවසන මන්ත‍්‍රීවරයා ඊට රජයේ අවසරයක් උවමනා නැතැයිද සදහන් කරයි.

කෙසේ වෙතත් එහිදී ප‍්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමක් සිදු නොකරන බවත් මිය ගිය සියළු කොටි සාමාජිකයින් සිහිපත් කරන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

13 views

One Comment to “නොවැ. 26 ප‍්‍රභාකරන්ගේ උපන් දිනට දියළු කොටි සමරා ‘මහවිරු සැමරුම’ මහ ඉහලින් පවත්වනවා…”

  1. SAKKILI SIRA says:

    Yes, Yes Sir please do whatever you want, If you need anything please tell me. I am your obedient slave.

Main News