නොසිතන මොහොතක මේ ආණ්ඩුව පෙරලා දමනවා..- මහින්ද

December 17, 2018 at 3:22 am | lanka C news
නොසිතන මොහොතක මේ ආණ්ඩුව පෙරලා දමනවා..- මහින්ද

කලින් පැවති ආණ්ඩුව නොසිතු මොහොතක පෙරලා දැමූ ආකාරයටම අද පිහිටුවන ලද එජාප ආණ්ඩුවද නොසිතන මොහොතක පෙරලා දමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ජනතාවට උවමනා වූයේ මැතිවරණයක් නිසා තමන් අගමැති ධුරය බාර ගත් බවත් අධිකරණය විසින් එය අත්හිටුවන ලද නිසා අගමැති ධුරය අතහැරි බවත් ඒ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු තංගල්ල කාල්ටන් නිවසේදී පැවති ජනහමුවක් අමතමිනි.

124 views

32 Comments to “නොසිතන මොහොතක මේ ආණ්ඩුව පෙරලා දමනවා..- මහින්ද”

  1. පොඩි බයියා says:

    පීචං වීමටත් සීමාවක් තියෙන්න ඕන නේද. අනේ මෙහෙම තන්හාවක්.

    • පබුලිනා says:

      ඒක තමයි. ජනපති තුමා ඉස්සරහා ඉන්දවලා තියලා ජහපාලන නාමයෙන් කරපු හොරකම් ටික මතක් කරලා දුන්නම ලජ්ජාවක් ඇති එකෙක් නම් දාලා පැනල දුවනවා.කොහෙද අලුත් කඩේ අගමැති ට පීචං වීමේ සීමාවක් නෑ. ලැජ්ජ නහරේ කපලා වෙන්න ඇති මයෙ හිතේ.😋

  2. angamaara says:

    Nosituu mohothaka peralanna gihin thamai mehema une ..
    Oya loku Olwe Mole Kalandak Thiyenawanam Athi Man Dan Deshapalanayen Chothawnna kaaale hari kiyala therum ganna

Main News