නෝර්වේ අගමැති මුණ ගැසුනු කාවින්ද ජයවර්ධනට සුබපැතුම්..- ජාඇල තොරණ් ගසයි..
October 25, 2018 at 3:00 pm | lanka C news
නෝර්වේ අගමැතිවිය මුණ ගැසුනු පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මැතිතුමන්ට සුබ පැතුම් යයි සවි කර ඇති ප්රචාරක පුවරුවක් සම්බන්දයෙන් සමාජ ජාලයන්හි දැඩි විවේචන එල්ල වෙයි.
ජාඇල නගරයේ ප්රධාන මාර්ගයකට ඉහලින් මෙම අපුරු තොරණ සවි කර ඇති බවක් පෙනේ.
කිසියම් නායකයෙනු මුණ ගැසුනා යයි කියා සුභ පතා බැනර සවි කිරීම මෙරට තුල සිදු නොවන තරම්ය.
Baionta hithara amaru athi. Mokada karanne.????
රටක අගමැති කෙනෙක් හම්බවුනාම මාර චූන් ගිහිං තොරන් ගහන උන් තමයි බන් ඇත්තම බයියෝ. හැබැයි උන් හිතාගෙන ඉන්නේ පොෂ් පොරවල් කියල.
මෙහෙමත් විහිලු!
එකත් සමසිරි මංගලම්. උගේ පස්ස රිදෙද්දී මුන්ට තොරන්.
Appa kala de putha nokoloth nottige putha kivuvalu. Dan balagena giyama Kavindaya appa kala de putha kaloth H…… Putha thamai. Ane kavindayo tho thurul vela hitiye Norway nakichchiyekuta neda.
gembata piyapath labila. ane anichchan!
දොස්තර උනාට රෝගීන්ට බෙහෙත් දෙන්න බැහැනෙ,පුළුවන් නම් ඔප්පු කරල පෙන්නන්න කාවින්ද,මේක විවෘත අභියෝගයක්.
Pl. send me the details