නෝර්වේ තරුණියකට බම්මලපිටියේ හෝටල් කාමරයක අතවර කරලා.. ධනුෂ්ක ගුණතිලක අල්ලන්න පොලිස් මෙහෙයුම්..

July 24, 2018 at 9:20 am | lanka C news
නෝර්වේ තරුණියකට බම්මලපිටියේ හෝටල් කාමරයක අතවර කරලා.. ධනුෂ්ක ගුණතිලක අල්ලන්න පොලිස් මෙහෙයුම්..

නෝර්වේ ජාතික 26 හැවිරිදි තරුණියකට කොල්ලුපිටියේ හෝටල් කාමරයක් තුලදී ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීම සදහා කොල්ලුපිටිය පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

අචාග සිදුවීම සම්බන්දයෙන් මේ වන විටත් ශ‍්‍රී ලාංකික තරුනයෙකු අත්අඩංගුවට ගෙන සිටී.

අදාල හෝටලයේ කාමරයක් වෙන් කිරීම සදහා ධනුෂ්ක ගුණතිලක විසින් ඩොලර් 200ක මුදලක් ලබා දී ඇති බවද හෙලිව ඇත.

පසුව ඔහු විසින් මිතුරාද ගෙන්වා ගත් බවත් මිතුරා විසින් තමනට බලහත්කාරයෙන් ලිංගික අතවර කල බවත් ඇය විසින් පොලීසියට කල පැමිණිල්ලේ දැක්වෙයි.

ඒ අනුව ධනුෂ්ක ගුනතිලක අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ ලිංගික අතවර කිරීමට අනුබල දුන්නේ යයි එල්ල වන චෝදනා මතයි.

200 views

5 Comments to “නෝර්වේ තරුණියකට බම්මලපිටියේ හෝටල් කාමරයක අතවර කරලා.. ධනුෂ්ක ගුණතිලක අල්ලන්න පොලිස් මෙහෙයුම්..”

  1. රැක්මාල් ෆර්නැන්ඩස් says:

    මෙි ක්‍රිකටර්ස්ල වැඩි දෙනෙක් පචිචි කුපාඩියෝ. මුන්ගෙ පස්සෙ හරියට ගෑණුත් යනවා. සනත් ජයසූරිය ගෑණු කීදෙනෙක් ගත්තද?
    ක්‍රිකටි ක්‍රීඩකයින්ට ලැබෙන අතිවිශාල මුදල් නිසා මොවුන් බොහෝ වැරදි ක්‍රියාවන්ට පෙළඹෙනවා.
    රමිත් රඹුක්වැල්ල තව එකෙක්.
    අර්ජුන රණතුංගලාගෙ කාලෙ වැදගත් විදියට තිබුන ශ්‍රීලංකාවෙි ක්‍රිකටි අද බල්ලන්ට ගිහිල්ලා. අදායමි බදු දෙපාර්තමෙින්තුව මුන් පස්සෙ එලවන්නෙ නැති එකයි පුදුමය.

  2. sampooranama eththa. munta hithanna beri tharam salli hambawenawa. maha walattayo.
    lankawata namak genawa wenuwata lankawa maha walatta ratak bawa pradarsanaya karala hamarai.
    mun hunga denekuta O.L wath netha

  3. Dp says:

    UNP එකේ ජනාධිපති අපේක්‍ෂකට තවත් සුදුසු කෙනෙක් .හැබැයි සමනළයෙක් විය යුතුයි .

  4. ඇත්ත_ඇති_හැටියෙන්..-> says:

    සම්පූර්ණ ඇත්ත…. අන්න නපුංසකයෙක් හරි සමණලයෙක් හරි මාට්ටු උනානම් කෙළින්ම යූඑන්පී!! හහ්හහ්හා…

Main News