නෝර්වේ තරුණියට අතවර කිරීම ගැන ධනුෂ්ක ගුණතිලකගෙන් පොලීසිය ප්‍රශ්න කරයි.. හෝටලයේ CCTV සියල්ල හෙලිවෙයි..
July 25, 2018 at 10:41 pm | lanka C news
කොල්ලුපිටියේ හෝටලයකදී නෝර්වේ ජාතික තරුනියකට ලිංගික අතවර කලේ යයි එල්ල වන චෝදනාව සම්බන්දයෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
කොල්ලුපිටිය පොලීසිය විසින් එම ප්‍රකාශය සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම චෝදනාවට ලක් වූ ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
අදාල හෝටලයේ කැමරා පද්ධතියේද ධනුෂ්ක ගුනතිලක හා විදේශීය තරුණියන් දෙදෙනෙකු සිටිනු පටිගත වී ඇති අතර අදාල හෝටලයේ කාමර ගාස්තු පවා ඔහු විසින් ගෙවා දමා ඇති බවද සදහන්ය.
ක්‍රිකටි ක්‍රීඩකයො බහුතරයක් මැටි මෝල්ලු. වැඩි පිරිසකට අඩුම තරමින් O/L වත් නැහැ. මුන්ට ලැබෙන අතිවිශාල මුදල් ප්‍රමාණය නිසා මුන් කෙළින්නෙම පිස්සු.
හැම එකාම ගෑණු හතර, පහක් ගත්තා. 99% ක්ම පළවෙනි කසාදෙන් ඩිවෝස් උනා.
ක්‍රිකටි පාලක මණ්ඩලයත් හොර ගුහාවක්.
මුන් කරන කුපාඩිකමි එලිවෙන්නෙ සොචිචමයි. ගෑණුත් මුන්ට දෙන්නම බලාගෙන ඉන්නෙ මුන්ගෙ සල්ලි කඩාගන්න. රන්ජන්
මඩුගල්ල, අර්ජුන රණතුංග වැනි ක්‍රීඩකයින් ඉතාමත් වැදගත් අයුරින් පවත්වාගෙන ගිය ක්‍රිකටි ක්‍රීඩාවෙි ගෞරවනීය බව සනත් ජයසූරියගෙන් පසු විනාශ උනා.
ආදායමි බදු දෙපාර්තමෙින්තුව ක්‍රිකටි ක්‍රීඩකයින් පසුපස එලවා බදු අයකර ගත යුතුයි.
මුන්ගෙ බලුවැඩ නිසා දැන් ශ්රීලංකාවෙි ක්‍රිකටි උන්මාදය අඩුවෙලා තියෙන්නෙ. රේස් බුකිකාරයො ක්‍රිකටි පාලනය කරන්න ගියාම ඔවැනි දේ සිදුවීම අරැමයක් නෙවි.
What about Aravinda de Silva ? Why are you accusing Jayasuriya as the culprit for initiating this trend.
True. Well said.
හැක්ටර් කොලුවා, ඔයැයි කියන දේවල යම් තරමක ඇත්තක් තිබුනත් කැපිලා පෙනෙන්නේ ඔයැයිගෙ කුහක කම සහ පැහැදිලි ඊර්ෂ්යයාවයි. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අධ්‍යාපන සහතික තෝ පරික්ෂා කලා ද ? තමන්ගේ වැඩක් බලාගෙන පඩ නෑර හිටියොත් නාකද ?