නෝර්වේ තරුණිය දුෂණයට ධනුෂ්ක ගුණතිලක සම්බන්ද නෑ.. ඔහු අල්ලන්න පරීක්‍ෂණ නෑ..- පොලීසිය

July 24, 2018 at 10:40 am | lanka C news
නෝර්වේ තරුණිය දුෂණයට ධනුෂ්ක ගුණතිලක සම්බන්ද නෑ.. ඔහු අල්ලන්න පරීක්‍ෂණ නෑ..- පොලීසිය

කොල්ලුපිටියේ හෝටලයකදී විදේශීය තරුණියකට අතවර කිරීමේ සිදුවීමට ශ්‍රි ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නැතැයි පොලීසිය පවසයි.

එනිසා ඔහු සම්බන්ධයෙන් කිසිම පොලිස් පරීක්‍ෂණයක් සිදු නොකරන බව කොල්ලුපිටිය පොලීස් ස්ථානාධිපතිවරයා සදහන් කරයි.

ක්‍රිකට් ආයතනයට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නම් පරීක්ෂණයක් සිදු කල හැකි යයිද ස්ථානාධිපතිවරයා කියයි.

33 views
Main News