පංචවිද කාර් ක්‍රියාවලිය ඇණහිටී.. වාහන ගෙන්වීම ලෙල්ලටම වැටේ..
July 17, 2017 at 3:50 pm | lanka C news
මෙරටට ආනයනය කරන වාහන ප්‍රමාණය විශාල වශයෙන් පහත වරටී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.
සාමාන්‍යයෙන් මසකට යතුරු පැදි, ත්‍රීරෝද රථ නොමැතිව වෙනත් වාහන 40000ක පමණ ගෙන්වනු ලැබුවත් ගිය ජූනි මාසයේදී එම ප්‍රමාණය 13000කින් පමණ පහත වැටී ඇති බවත් සංගමය පෙන්වා දෙයි.
මෙම පහත වැටීම 30%කට ආසන්න බවත් මේ තත්වය යටතේ තව දුරටත් කර්මාන්තය පවත්වාගෙන යාම අසීරු බවත් සංගමය කියා සිටී.