පංචවිද කාර් හීනෙට මොකද වෙන්නේ.. 2018 අයවැයෙන් වාහන මිල වෙනස්වන ආකාරය හරියටම මෙන්න…
November 9, 2017 at 10:00 pm | lanka C news
මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2018 වසර සදහා වූ සම්පුර්ණ අයවැය වාර්තාව මෙසේය.
මීට අදාල විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සැප්තැම්බර් මස 09 වැනි දිනයි.
2018 අයවැය යෝජනාවලිය මගින් රථවාහන මිල ගණන් වෙනස්වන ආකාරය දක්වා තිබූ ආකාරය පහතින් දැක්වෙයි.
2018 අයවැය යෝජනාවලිය මෙතනින්
2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත මෙතනින්
Does anyone know what was the previous applicable prices?
හීනෙන් යනැ එක තමයි බන් වේදෝ ලෙඩේ.
මහින්ද ඉලෙක්ට්‍රික් වාහන වල බද්ද අඩු කරලය් තිබුනෙ. ‘යහපාලනය’ පළමු අය-වැයෙන්ම ඉලෙක්ට්‍රික් වාහන වල බද්ද දෙගුනයකින් වැඩි කලා. ඒ වැඩි කල බද්ද තමය් දැන් (අව)මංගල ඔය අඩු කරල තියෙන්නේ.
එන්ගලන්තය ජපානය මැලේසියාව වගේ රට වල ඉලෙක්ට්‍රික් වාහන ගන්න සියලු මහජනතාවට සහන මුදලක් දෙනවා. පංච විධක්රමයට කාර් දෙනව කිව්ව යහපාලන රෙජිමය දුප්පතා ගන්න මොටර් බය්සිකලයටත් ත්‍රි වීලයටත් නහුතෙට බදු ගහනවා. මැති අැමැත්තන්ට පමනක් නොමිලේ කාර් විතරක් නෙවෙය් බාර් ගන්න මුදල් දෙනවා.
පසුගිය රජයෙන් ඉලෙක්ට්‍රික් වාහන වල විතරක් නෙමෙයි, දෙමුහුන් වාහන වලත් බදු අඩු කරලයි තිබුණේ.
මේ වැඩ බැරි ආණ්ඩුවේ පළමු අයවැයෙන් තමයි මේ වාහන වල බදු නොසෑහෙන ලෙස වැඩි කළේ.
වාහන පැත්තෙන්, ඒ දවස් වලම හරිත අයවැයක් තමයි තිබුණෙ. හරිත අයවැය අළුත් එකක් නෙමෙයි, මොංගල්ට මේක හරිත වුණාට.
Sura, Well said.
මම නම් හිතන්නේ පඕචවිද නංගීගේ කරගැට ඇවිත් ඇති දැන් පස්ස උස්සගන් පැදලා අනේ චුකේ මොකේද මොකනැතුවා කිව්වා වගේලූ හිචක්……………,,,,,,,,,,,,/////////???????????