පංචවිධ කාර් ගන්න ආ ටොයි නංගිලා තෙල් පෝලිමේ.. පංචවිද ක්‍රමේටම බැණ වදිති.. තෙල් පෝලිමේ කුණු බැණුම් මෙන්න..[Video]
November 5, 2017 at 10:28 pm | lanka C news![පංචවිධ කාර් ගන්න ආ ටොයි නංගිලා තෙල් පෝලිමේ.. පංචවිද ක්‍රමේටම බැණ වදිති.. තෙල් පෝලිමේ කුණු බැණුම් මෙන්න..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/11/456665.jpg)
මේ දිනවල රටේ දැවෙන ප්‍රශ්නයක් බවට ප්රෙට්රල් හිගය පත්ව ඇත.
නිසි කළමනාකරණය නොමැතිකම නිසා ජනතාව මහත්සේ පිඩාවට පත්ව ඇති අයුරු දිවයිනේ සියලු ප්‍රදේශවලින් වාර්තා වේ.
මෝටර් සයිකලයේ සිට ත්‍රීරෝද රථය ඇතුළු කාර් රථ හිමියන් විශාල දුෂ්කරථාවයකට පත්ව ඇති මෙම අවස්ථාවේ රජය සුපුරුදු පරිදි සෑම පාර්ශවයකටම දොස් කියමින් තමන්ගේ නොහැකියාව වසා ගැනිම හමුවේ ජනතාව දැඩිලෙස තම කෝපය ප්‍රකාශ කරනු අයුරු විද්‍යුත් මාධ්‍ය ප්රවෘත්ති ඔස්සේ දැක ගැනීමට හැකිය.
මෙහිදී විශේෂයෙන්ම තරුණ තරුණියන් මේ සම්බන්ධව ආණ්ඩුවට උසුලු විසුලු කරන අයුරු දැක ගැනිමට හැකිවිය.
වීඩියෝව මෙතනින්
අයිසෙලා!
පොඩ්ඩක් ඉන්නවලා වියවස්තාව මෙව්ව කොරල ගන්නකන්!
එතකොට ඕව ඔක්කොම මෙව්ව වෙනව!
ඇත්තනෙ….තෙල් ටික කලමණාකරනය කරගන්න බැරි ආන්ඩුවත් චීනෙට බදු දුන්නා නම් ඉවරයි නෙ..දියවන්නාවෙ ඉන්න ගොන් හරක් ටික චීනෙටම මසට විකුනන්න පුලුවන්.
ඉස්සර අපි තෙමුනෙ කාර් නැතුව ස්කූටරේ ගිහින්ල.
දැන් අපි තෙමෙන්නෙ පැට්රල් ගන්ඩ වැස්සෙ තෙමි,
තෙමි පෝලිමේ ඉඳල. කොහොමද වෙනස සැපයි
නේද?
ආණ්ඩුවක් තිබෙන රටක් තිබුනානම් සණීණීණීපයි.
Ai dan Volkswagen polime hadanawane. Pitarata patawanna hadanawa kiyalath aranchi.
මේ වැඩ වලින් නැවත නැවත පැහැදිලිව ඔප්පු වෙන්නෙ මේ ආණ්ඩුවට කිසිම ප්ලෑන් එකක් නැහැ කියන එකයි. 20% ක ෂෙයාර් එකක් තියෙන අයි.ඕ.සී. එකට මෙහෙම කරන්න පුළුවන් නම්, ඉතිරි තෙල් ටැන්කි ටිකත් ගත්තම කොහොම හිටීද? ආණ්ඩුව කරන්නෙ එදා වේල ටුවර්ස් වගේ අද ගහන පෙට්‍රල් වලින් හෙට පෙට්‍රල් ගේන එක වගේ වැඩ. අයි.ඕ.සී පෙට්‍රල් ඉවර වෙනකොට අපේ පෙට්‍රලුත් ඉවරයි. මහ ලොකු ආර්ථික ඔස්තාර්ල කිව්ව. දැන් පේනවද වෙනස. නිලධාරී වාදය ඉව වහා ගිහින්. අයි.ඕ.සී එක අපේ නිලධාරීන් සල්ලි වලට අරගෙන. ඇමතිට කරගන්න දෙයක් නැහැ. අර්ජුන ඇමති තුමනි. මොන බලපෑම් ආවත් ඕකුන්ට යට වෙන්න එපා. තෙල් සංස්ථාවෙන් හැකි ඉක්මනින් තෙල් ගේන්න.
Ara Haber Eke Indala Naw Gilala Aaapu Ayya Malo Dabala …Dan Sansthawen Thel Bonna Patan Gatta Witharaaai
okata thamayi ara mokakda deela essata datha niyawanawa kiyanne. yakune…. ara Trincowal thibena thel tanki tika purawala thibuna nam oya mona henayakwat thibenawada? meti mollu. e peththe oil refiner ekak hadala bora thel stock kalaa nam hena gahanawada? thamange sampath pita evunta denna dangalanne.
adasd