පක්‍ෂයක් හදාගෙන යන අය යන්නැයි එජාපය නිල ලෙස දන්වයි..

February 14, 2020 at 1:20 pm | lanka C news
පක්‍ෂයක් හදාගෙන යන අය යන්නැයි එජාපය නිල ලෙස දන්වයි..

කිසියම් පිරිසකට එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී යෑමට වුවමනාව ඇත්නම් ඊට කිසිදු බාධාවක් නොමැති බව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැවසීය.

පක්‍ෂයට පරිබාහිරව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන පාර්ශවයන් තවදුරටත් රඳවා ගැනීමට උපරිම උත්සාහ කරන නමුදු ඔවුන් ඉවත්ව යාමටම උවමනාව ඇත්තේ නම් ඊට බාධා නොකරන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

35,666 Viewers

6 Comments to “පක්‍ෂයක් හදාගෙන යන අය යන්නැයි එජාපය නිල ලෙස දන්වයි..”

  1. Ranmal says:

    I spent $2500 to come to Sri Lanka to vote for dear Gota because, I know, like me many others in overseas did the same to get Gota elected as our President of SL. But, people, don’t ever think that all those in P:hottuwa -SLPP are as patriotic (ratata awankawa adare), honest and dedicated to serve all Sri Lankans and the country, because some old hands in :Phottuwa are as corrupt and criminal bastards like those in UNP.
    Hence, my point is Sri Lankan people need a strong Opposition to monitor the performance of the next SLP:P: govt. which is sure to win the next election. But, dear Gota can’t do everything and he can’t be expected to check all Phottuwa thieves robbing poor Sri Lankans’ money like the UNP:scum-bags.

  2. රාහුල කොලුවා says:

    ඔන්න ඔතනදි තමයි හිර වෙන්නේ… එකා එකා හීන් සැරේ හදවත අයින් කරන හැටි බලා ගන්න පුළුවන්…

  3. bombili says:

    Red bell is hanging from elephant’s under belly.
    Good luck to Security/labourer pad Puthano with fake qualifications and a burnt out dynamo, heartless man who phoned MR when sister caught trying to bank fake notes.

  4. බිල්ල says:

    දාසයෙකුට කවදාවත් නායකයකු වෙන්න බැහැ. ඒ වගේම සිංහයෙක් සමඟ තරඟ කරලා දිනන්නත් බැහැ.

Main News