පක්ෂය දියවෙනවා කියා දුමින්ද ශ්‍රිලනිප මහ ලේකම් කමෙන් නෙරපයි..
October 8, 2016 at 12:40 pm | lanka C news
කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට නියමිතව ඇති බව එම පක්ෂයේ ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකු වත්මන් මහ ලේකම්වරයාගෙන් ක්‍රියා කලාපයන් ගැන පක්ස නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දිගිග් දිගටම කරැණු දැක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිසද පැවසෙයි.
දුමින්ද දිසානායක මහතා යටතේ ශ්‍රීලනිප ප්‍රවර්ධනය කාර්ය සිදුවන්නේ ඉතාම අල්ප වශයෙන් යයිද විශාල වශයෙන් චෝදනා එල්ල වී ඇත.
ඉස්සෙල්ලම ඒජාපය අාරක්ෂා කරන අාප්ප සිරා පන්නපියව්.
Duminda, appaya wath arang pala…… Umbalage pathiwala ta umbalage sa’pay wedila wathurath nehe neda.
Hoda ganne kohomada???????