පක්‍ෂය මාරු කරන්න සූදානම්…- රාජිත කියයි..

July 31, 2021 at 2:10 pm | lanka C news
පක්‍ෂය මාරු කරන්න සූදානම්…- රාජිත කියයි..

අවශ්‍ය නම් හෙට දින වුවද තමන් දැන් සිටින පක්ෂය මාරැ කිරීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තමන් පක්‍ෂය මාරු කලද කිසි දිනෙක ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැති බවද ඔහු පැවසීය.

එකම පක්ෂක දිගින් දිගටම සිටීමට තරම් මෙරට කිසිදු පක්ෂයක් උත්තරීතර නැතැයිද ඔහු පෙන්වා දෙයි.

දේශපාලඥයන් පක්‍ෂය වෙනුවට තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතු බවද මන්ත‍්‍රීවරයා පවසයි.

පවතින රජය පෙරලා දැමීමට දැන්ම කලබල නොවන බවත් ඒ සඳහා දින වකවානු සැලසුම් කර ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

75,999 views

20 Comments to “පක්‍ෂය මාරු කරන්න සූදානම්…- රාජිත කියයි..”

  1. පන්ඩියා says:

    බූරු පුතානෝගේ හොර නඩය එකා බැගින් අත හැර යනවා. ගිලෙන්නට යන නැවෙන් මීයොත් පැනලා යනවාලු.

  2. Jakson says:

    Ammo Kimbulage PRathipaththi monawada kiyala api hondata dannawane

  3. උත්තරීතර datha says:

    පට්ට උත්තරීතර පොරක් මේ කතා කරන්නේ ….පුළුවන් තරම් රටෙන් හොරාකාපු මුගේ කෑ නිසා මුගෙ කොල්ලා එක්ක රටේම සල්ලි හොරකම් කරපු මූ එක පාරක් මේ මන්ත්‍රී කම අයින් කරපු ජනතාව ප්‍රතික්ෂේප කරපු පට්ට හොරෙක් මේ …ආයෙම හොරකන් කරන්න දඟලන්නේ මේ …කොහොමහරි මහින්ද ලත් එක්ක තියෙන deal හින්දා මූ බේරිලා ඉන්නේ …ජීවිතාන්තය දක්වා හිරේ තියන්න තියන්න ඕන පට්ට හොරෙක් ….1948 ඉඳලා අද වෙනකම් ලංකාව අද මේ වගේ හිඟන රටක් වෙලා තියෙන්නේ මේ වගේ පට්ට කාලකන්නි ඇවිල්ල හොරකම් කරපු හින්දා

  4. උත්තරීතර datha says:

    පට්ට උත්තරීතර පොරක් මේ කතා කරන්නේ ….පුළුවන් තරම් රටෙන් හොරාකාපු මුගේ ගෑනි , මුගෙ කොල්ලා එක්ක රටේම සල්ලි හොරකම් කරපු, මූ එක පාරක් මේ මන්ත්‍රී කම අයින් කරපු ජනතාව ප්‍රතික්ෂේප කරපු පට්ට හොරෙක් මේ …ආයෙම හොරකන් කරන්න දඟලන්නේ මේ …කොහොමහරි මහින්ද ලත් එක්ක තියෙන deal හින්දා මූ බේරිලා ඉන්නේ …ජීවිතාන්තය දක්වා හිරේ තියන්න තියන්න ඕන පට්ට හොරෙක් ….1948 ඉඳලා අද වෙනකම් ලංකාව අද මේ වගේ හිඟන රටක් වෙලා තියෙන්නේ මේ වගේ පට්ට කාලකන්නි ඇවිල්ල හොරකම් කරපු හින්දා

  5. ජනජය says:

    සූදානම් කර ගනිං උඹෙ අවසන් කටයුතු කරන විදිහ….ඒක තේරුමක් තියේවි බොට !

  6. MD says:

    change your country also Please .Thanks

  7. gemunu kaggoda says:

    අද මේ වගේ හිඟන රටක් වෙලා තියෙන්නේ මේ වගේ පට්ට කාලකන්නි ඇවිල්ල හොරකම් කරපු හින්දා

  8. 🤣🤣🤣🤬 says:

    පක්‍ෂයක් මාරු කරන මේ යක්‍ෂයට
    බොලඳ වී ඇත සිහින හිත පුටුවට
    පාට මාරු කලත් නරුම. කටුස්සට
    ඇඟේ දුවනා ලෙය එකමය ගිජුවට

Main News