පක්‍ෂය, ලකුණ අදාලම නෑ.. මගේ නායකයා සජිත්..- බදියුදීන්

February 25, 2020 at 1:20 pm | lanka C news
පක්‍ෂය, ලකුණ අදාලම නෑ.. මගේ නායකයා සජිත්..- බදියුදීන්

එක්සත් ජාතික පක්ෂය විසින් මෙවර මහමැතිවරණයේදී යොදා ගන්නා ලද පක්ෂ ලාංඡනය කුමක් වුවද තම පක්ෂය මෙවර මහමැතිවරනෙයේදී තරඟ කරනු ලබන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවසුවේය.

හිටපු අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ ඊයේ (24) දින වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ

‘සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන්නේ අලියාද හංසායාද යන්න තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවටත් තම පක්ෂය මේ වන විට තීරණය කොට ඇත්තේ ඉදිරි මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොඩනගාගන්නා මැතිවරණ ක්‍රියාවලිය සමග බවටය.

එමෙන්ම තම පක්ෂය සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ කර නොගන්නා බවට කිසිදු දැනුම් දීමක් තමන්ට සිදු කොට නොමැති අතර ඉදිරි මහමැතිවරණයේදී වන්නි දිස්ත්‍රීක්කයෙන් තම පක්ෂය තරඟ කිරීමට සියල්ල සූදානම් කරමින් සිටින බවටද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,666 Viewers

10 Comments to “පක්‍ෂය, ලකුණ අදාලම නෑ.. මගේ නායකයා සජිත්..- බදියුදීන්”

  1. Saibal says:

    Yanawidiyata ilana wenner Gomabetten!! Kamak neee…illalaa seat deka thunak gannakooo… iita passeee Sajiyata koka pennant…..

    • Dilshan says:

      So we now no for sure Sajith is supporting fundementalist Muslim terrorists. Shame on those who going to vote Sajith and his party whatever it is

  2. 🤣🤣🤣😄😄😄 says:

    පක්‍ෂය ලකුණ මට අදාල නැතැයි කියා
    විල්පත්තු රජු හංසයගෙ ලකුණට ගියා
    වන්නි බල ”අල්ලා” ගන්න රහසෙ තියා
    රිෂාඩ් තොප්පි හැරෙන පැත්තට ගියා

  3. හාවා says:

    ඕක අපි නං දන්නවා ඉස්සර ඉඳංම .

    • Rata Wenuwen says:

      කොන මොට කොනකපාලයා පැඩ් පේඩියාට එකතුවෙන හැඩැයි , බබිත් සුන් බබිගේ අම්මත් සුන් පේඩි සජියෝ,
      ‘ඌරා’ගේ ලකුණ ලබාගනින් පේඩියෝ, කොනකපාලයෝ පස්සෙන් එයි

  4. john the baptice says:

    සජිත් බොන් ඒගයින් අත්හැර වහබියට එකතු වෙලා

  5. අහිංසක සතුන් විනාස කරන, කැ ලෑ පළුවන්ද, ඇත දළ කපන්නන්ද, උන් නිර්දයලෙස ආහාරයට ගන්නන්ද පසුපස කොරෝන ලුහුබදිනව.
    ඡේන්නු,ඉරානය, ද.කොරියාව ,ඊ ලඟට මද පෙරදිග. රී සදා තෝ බලා හිටපිය ;;;කැලා පාළුව. කොරෝන තෝ හා රදවා පසුපස එනවා.
    අහිංසක සතුන් හා ඔවුන්ගේ වාසස්ථාන මෙලෙස වනසන්නන් වසංගත රෝයන්ගෙන් වැනසෙන බව උත්තම බුදු වදනකි.

  6. Dukai says:

    ආයේ එකතු වෙලා ඉතරි ටිකත් රට කාපල්ලා මුන්ට කතිරේ ගහන්න මේ ලංකාවේ තවත් මෝඩයෝ ඉන්නවා නේ

  7. Chinthana says:

    Most of the rural Muslims are depend on such politicians. Those Muslim civilience given cloths, food items by such people like badiudeen free of charge. There fore Muslim civilience support them.

  8. උලත් එකයි -පිලත් එකයි මට ඕනේ ඇමතිකම විතරයි.... says:

    උලත් එකයි -පිලත් එකයි මට ඕනේ ඇමතිකම විතරයි..කොන්ද පන නැති කැවුම් කන හින්ගලයෝ…කියා කියා මුන් හිනා වෙනවා අධෝ මාර්ගයනුත්. වරෙල්ල කෝ දෙන්නම් හැදී ගෑවිලාම යන්න.

Main News