පක්ෂය වනසන අට පාස් නැති දෙතුන් දෙනා එළියට දමනු.. චතුර අගමැතිටත් උගන්වයි..
October 8, 2018 at 3:50 pm | lanka C news
පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන එසේම මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නා බවත් මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීම… බවත්, අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ මේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පැවැසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ වැලිවේරිය ඇඹරළුව ප්‍රදේශයේ පැවැති ප්‍රජා සත්කාරයකට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.
‘අට පාස් නැති ඇමැතිවරුන් ආර්ථිකය බලා ගන්න ඉන්නවා. පිටරට ඉඳලා ආපු ආර්ථික උපදේශකයෝ ඉන්නවා. ජනතාවගේ දහදිය සුවඳ දන්නේ නැති ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. මේ ඔක්කොම එළවලා දාලා එදා මේ රජය ගේන්න මහන්සි වූ සැබෑ විද්වතුන් බුද්ධිමතුන් මෙය භාරගත යුතුයි කියන තැන මම ඉන්නවා.’
‘රුපියල පා කරලා මේ වෙන ආර්ථික විනාශය අපි පෙන්නා දුන්නේ මීට ගොඩක් කලින්. අපි මේවා පක්ෂ නායක රැස්වීම්වලදී කිව්වා. අගමැතිතුමාගේ විශ්වාසභංගයේදිත් මම කෙළින්ම කිව්වා. අපි කියන දේවල් මේ අය ඇසිය යුතුයි.’
– mawbima
අම්මට හුඩු! වෙන එකෙක් ලියල මෙඩිකල් කොලෙජ් ගිහින් පළවන වසරෙදිම දොට්ට වැටුන කට වාචාල චතුරය ගිය උඩ. අත්තෙන් අත්තට පනින මුගෙ තාත්ත තමය් රටය් ජාතියය් පක්ෂෙය් ඔක්කොම කාලා විනාස කොලේ.
අට පාස් කැනිඋන් එලියට දැමිමොත් හිටං ට හුටං තමයි….තාත්තගෙ තාත්තෙ…
ado gehenu horo, O.L nethi 90 dena elawa dapan. mun ugath apata neethi hadanawa parama para ballo thopi okkoma hena wediyan
“එදා මේ රජය ගේන්න මහන්සි වූ සැබෑ විද්වතුන් බුද්ධිමතුන් මෙය භාරගත යුතුයි කියන තැන මම ඉන්නවා” – Hope those British and Indians have already done that.
රට කන්න මුන්ව ගෙනත් දාපු උන් බුද්ධිමතුන් ද?
You mean fake professor Harak Jayasooriya , Wheeler dealer Viyangoda and Hon Pirimi Nurce ????
Let them run the country…
Mind you…. they have not done a tea shop properly… Boru talk only…..
Ara mahaekagen patangena royal college napunsakayo okkoma elawanna ona.
muge wife saitam kallak
මුත් සරසවි යන්න බැරි උණු නාම්බෙක් නේ?
දක්ෂිණාවෘතව නැමුන දබර ඇඟිල්ල ඇත්තා මහා ප්රාඥයෙකි.ඔහු වයස අවුරුදු පහේදී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වන්නේය.දේශපාළණ පරිචය ලබා ගන්නේ එතැනිනි.ඔහු අයින්ස්ටයින් ලඟින්ම ඇසුරු කලේය.මාක්ස් ,ලෙනින් පාසල් මිතුරන් වූහ.ඇරිස්ටෝටල් ඔහුගේ ගෝලයෙකි.මාවෝ සේතුං චීන මහජන සමූහ ආණ්ඩුව පිහිටවූදා ඔහු ආරාධිත අමුත්තෙකු ලෙස එකී උත්සවයට සහභාගී විය.ඔහු නරේන්ඳ්ර මෝදි ඇසුරු කලේ ගුජරාටයේ මහ ඇමති වන්නටත් පෙරය.ඔබාමා නීති විද්‍යාලයේ පළමු වසර හදාරන විට ඔහු සිටියේ අවසන් වසරේය.සුවපති ඉපදෙන්නට පෙර උපන් ඔහු සුවපති නැව්පති කරන්නට උර දුන්නේය.අට පාස් නැති උන් රුපියල පා කරන විට ඩොලරයේ බර වැඩි කර පොළොවේ රඳවා ගත්තේ ඔහුය.මෙය මොළයක් නොව අලයක් බව දන්නෝ දනිති.
ආං අගමැති ප්ලේන් එක හැරෙව්වා. මේ හරකගෙ ගේ පැත්තට.ඔක්කෝම එළවයි.
Agree. Chase your father too….You also get out from UNP…MONGAL COW….