පක්‍ෂය වැඩක් නෑ.. අංක එක රටයි.. පුලතිසි තරුණයා ගල්ලෙන බිදී..

March 29, 2017 at 3:50 pm | lanka C news
පක්‍ෂය වැඩක් නෑ.. අංක එක රටයි.. පුලතිසි තරුණයා ගල්ලෙන බිදී..

තමන්ට පක්‍ෂයෙන් වැඩක් නැති බවත් අංක එකට වටින්නේ රට බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

පොලොන්නරුවේ පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේය.

6 views

5 Comments to “පක්‍ෂය වැඩක් නෑ.. අංක එක රටයි.. පුලතිසි තරුණයා ගල්ලෙන බිදී..”

  1. kaniya says:

    ජයවේවා ජයවේවා මෙවැනි තරුණයන් දැකීමත් සතුටක් .සිංහලයන් දැනුවත් කර රට බෙදන යෝජනා වලට විරුද්දව් සටන් කොට පරාජය කරන්න මෙවැනි තරුණයන් නිසා අපිට හැකිවනු ඇත. සින්හලුනි එක්වවූ

  2. LION says:

    සුද්දන්ට එන්න කියමු..අපේ රට බෙදන්න කියමු……

    සිරිසේන හා රනිල් වැනි පාවාදෙන්නන්ගේ නිවට,නියාලු,පොන්න ක්‍රියාවලිය හරහා අමෙරිකාව ප්‍රමුඛ රටවල් 4ක් විසින් ඉදිරිපත් කල යෝජනාවට අනුව මේ රට බෙදා වෙන්කිරිමේ දිශාවට යොමුකර තිබේන බව ඉතා පැහාදිලිය. එම වාර්තාවේ එක් වගන්තියක සදහන්ව ඇත්තේ දේශපාලන බලතල බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිගැනීමට ලක් කරමින්, ඉතා පැහැදිලිව දේශපාලන බලතල බෙදාහැරිමේ යාන්ත්‍රණය යනු රට බෙදිමේ යාන්ත්‍රනය මිස වෙන කිසිවක් නොව.
    තවද …. ආරක්ෂක හමුදාවන් හි ගරුත්වය හා වෘත්තියභාවය වර්ධනයවීමට ඉඩ සැලසෙන පරිදි සම්ප්‍රදායික අධිකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ සඵලදායී ආකාරයට හඳුන්වාදීම සඳහා, ශ්‍රී ලංකා රජය දිරි ගන්වන අතර මානව හිමිකම් උල්ලංඝණය හෝ මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම්වලට සම්බන්ධ යැයි සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් මගින්, වරදකරු වන්වූ ආරක්ෂක හා බුද්ධි ඒකක සාමාජිකයන් ඇතුළු කිසිදු අයෙක් ආරක්ෂක හමුදාවලට බඳවා ගැනීමට හෝ ආරක්ෂක හමුදාවල රඳවා ගැනීමට කිසිදු ඉඩකඩක් නොපවතින බවට තහවුරු කරමින්, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් පුහුණු වැඩසටහන් හා ප්‍රෝත්සාහන (දිරීදීම්) ලබාදීම් වැඩි කිරීම දිරිගන්වනු කැමැත්තෙමු.
    මෙයින් මොහුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ජනතාවනී පක්ෂ පාට ජාති කුල ආගම් පසෙකලා එකාමෙන් නැගිටිමු…..!!!!!

  3. ExUNPer says:

    This is exactly what our view…
    We do not care the party…we care the country…
    Rohan Ranasinghe has become a household name !
    Congratulations !!

  4. kamalsiri kuruwita says:

    රොෂාන් මැතිඳුනි , ඔබ තුමාට හා රටට ජයවේවා.

  5. clem says:

    This is true, forget parties and vote for an honest person.

Main News